• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් ලංකාවේ පූර්ණ සහාය පිරිනමන බව අනුර පවසයි

4 March 2026
in දේශීය, පුවත්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ආරක්ෂාව වෙනුවෙන් ලංකාවේ පූර්ණ සහාය  පිරිනමන බව අනුර පවසයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් (Sheikh Mohamed bin Zayed Al Nahyan) වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ සහයෝගීතාවය ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රහාරාත්මක ක්‍රියාවන් හේතුවෙන් සිදු වූ මරණ සහ හානි පිළිබඳව ජනාධිපතිවරයා සිය දැඩි කනගාටුව ද මෙහිදී පළ කර ඇත.
සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් සහ ත්‍රස්තවාදී ක්‍රියාවන් ශ්‍රී ලංකාව දැඩි ලෙස හෙළා දකින බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව ස්ථිරව පෙනී සිටින බවත්, පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ හැකි ඕනෑම ආකාරයකින් සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් බවත් ඔහු දන්වා ඇත.
සිය නිල X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ස්ථිරව සිටින අතර, කලාපීය සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින” බවයි. විශේෂයෙන්ම ලක්ෂ දෙකකට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් එමීර් රාජ්‍යයේ වෙසෙන බැවින්, එරට ආරක්ෂාව ශ්‍රී ලංකාවට ද සෘජුවම වැදගත් වන කරුණකි.
Post Views: 15
Previous Post

තුර්කිය දෙසට ඉරානයෙන් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

Next Post

සජීවී විකාශයක් අතරතුර CNN පුවත් නිවේදිකාවට ආරක්ෂිත ස්ථානයක් කරා යාමට සිදුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
සජීවී විකාශයක් අතරතුර CNN පුවත් නිවේදිකාවට ආරක්ෂිත ස්ථානයක් කරා යාමට සිදුවෙයි

සජීවී විකාශයක් අතරතුර CNN පුවත් නිවේදිකාවට ආරක්ෂිත ස්ථානයක් කරා යාමට සිදුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved