• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ–කටුනායක අධිවේගී මාර්ගයේ ETC ක්‍රමවේදය භාවිත කරන්නන්ට 10%ක වට්ටමක්

17 June 2026
in දේශීය, පුවත්
කොළඹ–කටුනායක අධිවේගී මාර්ගයේ  ETC ක්‍රමවේදය  භාවිත කරන්නන්ට 10%ක වට්ටමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෝටර් රථ රියදුරන්ට වේගවත් සහ පහසු ගාස්තු ගෙවීමේ අත්දැකීමක් ලබා දීමේ අරමුණින්, ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍යාංශය විසින් කොළඹ–කටුනායක අධිවේගී මාර්ගයේ ඉලෙක්ට්‍රොනික ගාස්තු එකතු කිරීමේ පද්ධතිය (ETC) ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. මේ යටතේ ETC ක්‍රමවේදය භාවිත කරමින් ගමන් ගන්නා මෝටර් රථ සඳහා එක් එක් ගමන සඳහා 10%ක වට්ටමක් හිමි වේ.
දැනට පෑලියගොඩ, කෙරවලපිටිය, ජා-ඇල සහ කටුනායක හුවමාරු මධ්‍යස්ථානවල මෙම ETC ගෙවීම් කළ හැකි අතර, ඉදිරියේදී බාහිර වටරවුම් මාර්ගය හරහා කොළඹ–කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන වාහන සඳහා කඩවත හුවමාරු මධ්‍යස්ථානයේ ද මෙම පහසුකම හඳුන්වා දීමට සැලසුම් කර ඇත. මීට පෙර පැවති අපහසුතා මඟහරවා ගනිමින් www.exway.rda.gov.lk වෙබ් අඩවිය හරහා ඔන්ලයින් ලියාපදිංචි වීමේ පහසුකම දැන් ලබා දී ඇත. ලියාපදිංචියෙන් පසු පරිශීලකයන්ට අදාළ හුවමාරු මධ්‍යස්ථානයකින් RFID ටැගයක් ලබා ගත හැකි අතර, වෙබ් අඩවිය හෝ GovPay හරහා තම ගිණුම නැවත ආරෝපණය කළ හැක. පද්ධතියේ බාධාවකින් තොර ක්‍රියාකාරිත්වය සඳහා හුවමාරු මධ්‍යස්ථානවලට ඇතුළු වීමේදී සහ පිටවීමේදී පැයට කිලෝමීටර් 15ක වේගයක් පවත්වා ගන්නා ලෙසත්, ඉදිරියෙන් ඇති වාහනය සමඟ මීටර් 20ක අවම පරතරයක් තබා ගන්නා ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය උපදෙස් දෙයි.
මේ අතර, ජාතික මාර්ග ආරක්ෂණ සභාව නිවේදනය කරන්නේ අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල සියලුම මගීන් අසුන් පටි (Seat belts) පැළඳීම අනිවාර්ය කර ඇති බවයි. ජූනි 20 වැනිදා සිට මෙම නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පවසයි. ඉදිරි සහ පසු අසුන්වල ගමන් කරන මගීන් යන දෙපාර්ශ්වයටම මෙය අනිවාර්ය වන අතර, මෙතෙක් ලබා දී තිබූ සහන කාලය ජූනි 19 වැනිදායින් අවසන් වේ.
එසේම, රටේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මාතලේ, කටුකැලේ ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයේ හරහට අදින ලද කේබල් එකක ගැටීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, මීරිගම–නැල්ල මාර්ගයේදී යතුරුපැදියක් පදිකයෙකුගේ ගැටීමෙන් 59 හැවිරිදි පදිකයෙකු මිය ගොස් ඇත. දල්විට–කිරිවත්ගල්ල මාර්ගයේදී බස් රථයක හා තෙරක් රථයක ගැටීමෙන් තෙරක් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වී තිබේ.
Post Views: 9
Previous Post

G7 නායකයෝ රුසියාවට බලපෑම් වැඩි කිරීමට එකඟ වෙති

Next Post

ඖෂධ 60ක උපරිම සිල්ලර මිල සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් මෙම සතියේදී

Editor TTV News

Editor TTV News

Next Post
ඖෂධ 60ක උපරිම සිල්ලර මිල  සංශෝධනය කරමින්  නව ගැසට් පත්‍රයක් මෙම සතියේදී

ඖෂධ 60ක උපරිම සිල්ලර මිල සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් මෙම සතියේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved