• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ෆිට්ච් ණය ශ්‍රේණිය ඉහළ දැමුවත් S&P සහ Moodys ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය ඉහළ දමා නැහැ

26 September 2026
in දේශීය, පුවත්
ෆිට්ච් ණය ශ්‍රේණිය ඉහළ දැමුවත් S&P සහ Moodys ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය ඉහළ දමා නැහැ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ෆිට්ච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිය ‘B-’ දක්වා ඉහළ නංවා තිබුණද, ප්‍රධාන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වන S&P සහ Moody’s තවමත් එම පියවර අනුගමනය කර නොමැති බව Capital Alliance Securities පෙන්වා දෙනවා.
2027 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් වැඩසටහන අවසන් වීමට පෙර S&P සහ Moody’s විසින්ද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නොදැමුවහොත්, 2027 වසරේදී අපේක්ෂිත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුතුවේදී රජයට අභියෝගවලට මුහුණ දීමට සිදුවිය හැකි බව විශ්ලේෂකයන් පවසනවා.
2028 වසරේ සිට ආරම්භ වන විශාල විදේශීය ණය සේවාකරණ ගෙවීම් සඳහා අවශ්‍ය වන ඩොලර් බිලියන 11.8ක විදේශ සංචිත ඉලක්කය සපුරා ගැනීම සඳහා එම බැඳුම්කර නිකුතුව සාර්ථක කර ගැනීම වැදගත් බවද සඳහන්.
ආර්ථික වර්ධනය, ප්‍රාථමික අයවැය අතිරික්තය සහ විදේශ සංචිත වැනි සාධක මත පදනම්ව ෆිට්ච් ආයතනය ශ්‍රේණිය ඉහළ නංවා තිබුණද, ආදායමෙන් සැලකිය යුතු කොටසක් පොලී ගෙවීම් සඳහා වැය වීම සහ භාවිත කළ හැකි විදේශ සංචිත පිළිබඳ දැඩි ඇගයීම් හේතුවෙන් S&P සහ Moody’s තවදුරටත් ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමෙන් වැළකී සිටින බව වාර්තා වනවා.
Post Views: 3
Previous Post

ShinyHunters හැකර් කණ්ඩායම Oracle PeopleSoft වෙත දැවැන්ත සයිබර් ප්‍රහාරය යළිත් පුළුල් කරයි

Next Post

අධික වැසිත් සමඟ දිස්ත්‍රික්ක 11කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Editor TTV News

Editor TTV News

Next Post
අධික වැසිත් සමඟ දිස්ත්‍රික්ක 11කට නායයෑමේ අනතුරු ඇඟවීම්

අධික වැසිත් සමඟ දිස්ත්‍රික්ක 11කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved