• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට කර්මාන්ත ප්‍රධානීන් කොළඹදී එක්වෙයි

16 September 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට කර්මාන්ත ප්‍රධානීන් කොළඹදී එක්වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ආහාර කර්‌මාන්තයේ අනාගත සූදානම සහ වෙනස්වන ආහාර සුරක්ෂිතතා ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කරමින්, කන්ට්‍රෝල් යුනියන් ඇකඩමි ශ්‍රී ලංකාව (Control Union Academy Sri Lanka) පදනම් FSSC (Foundation FSSC) සමඟ එක්ව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) “ෆුඩ් සේෆ්ටි ෆෝවර්ඩ්” (Food Safety Forward) නමින් FSSC 7 වන සංස්කරණය පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. ආහාර කර්‌මාන්ත වෘත්තිකයන්, ආහාර සුරක්ෂිතතා වෘත්තිකයන්, ව්‍යාපාරික නායකයන් සහ පාර්‌ශ්වකරුවන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
මෙම සමුළුවේ ආරම්භක දේශනය කන්ට්‍රෝල් යුනියන් ශ්‍රී ලංකාවේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් රණවක මහතා විසින් සිදු කරන ලද අතර, ශ්‍රී ලංකාවේ ආහාර කර්‌මාන්තයේ අනාගතය හැඩගැස්වීම පිළිබඳව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ජනක් බදුගම මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී. FSSC ඉන්දියා සහ ශ්‍රී ලංකා නියෝජිත ස්මිතා මූර්ති මහත්මිය විසින් ගෝලීය ආහාර සුරක්ෂිතතා අපේක්ෂාවන් සහ දේශීය ව්‍යාපාර සූදානම් විය යුතු ආකාරය පිළිබඳව සහභාගී දැනුවත් කළ අතර, මූර්ති, බදුගම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ දෙපාර්‌තමේන්තුවේ මහාචාර්‌ය කේ.කේ.ඩී.එස්. රණවීර සහ කෘෂි ව්‍යාපාර ව්‍යවසායක සහ අපනයන විශේෂඥ අන්නස් ජුනයිඩ් යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මණ්ඩල සාකච්ඡාවක් ද පැවැත්විණි.
මෙම සාකච්ඡාව කන්ට්‍රෝල් යුනියන් ශ්‍රී ලංකාවේ වාණිජ කළමනාකාර සුනේර වික්‍රමආරච්චි මහතා විසින් මෙහෙයවන ලද අතර, ගෝලීය ආහාර සුරක්ෂිතතා අපේක්ෂාවන්, වෙළඳපල ප්‍රවේශය සහ ශ්‍රී ලංකික ව්‍යාපාරවල තරඟකාරීත්වය ඉහළ නංවා ගැනීමට ගත හැකි ප්‍රායෝගික පියවරයන් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී. කන්ට්‍රෝල් යුනියන් ශ්‍රී ලංකාවේ සාමාන්‍යාධිකාරී කෞෂල්‍යා රාජපක්ෂ මහතා විසින් ස්තූති කථාව සිදු කර ඇති අතර, තත්ත්ව කළමනාකාර උත්තරා රාජපක්ෂ මහත්මිය විසින් මුළු සැසියම මෙහෙයවනු ලැබීය.
Post Views: 3
Previous Post

වසර 33ක නාවික සේවයෙන් රියර් අද්මිරාල් ධනේෂ් පත්බෙරිය විශ්‍රාම ලබයි

Next Post

ඇඟලුම් අපනයන ඉලක්කය ඩොලර් බිලියන 8ක් දක්වා ඉහළ නැංවීමට JAAFSL නව දැක්මක් එළිදක්වයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇඟලුම් අපනයන ඉලක්කය ඩොලර් බිලියන 8ක් දක්වා ඉහළ නැංවීමට JAAFSL නව දැක්මක් එළිදක්වයි

ඇඟලුම් අපනයන ඉලක්කය ඩොලර් බිලියන 8ක් දක්වා ඉහළ නැංවීමට JAAFSL නව දැක්මක් එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

17 September 2026
බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

17 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved