• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවුරුදු සමයේ PHI වැටලීම්වලින් වෙළෙඳසැල් 1,200කට අධික පිරිසකට නඩු

20 April 2026
in දේශීය, පුවත්
අවුරුදු සමයේ PHI වැටලීම්වලින්  වෙළෙඳසැල් 1,200කට අධික පිරිසකට නඩු
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම්වලදී ආයතන 21,796ක් පරීක්ෂාවට ලක් කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,300ක පිරිසක් එක්ව මෙම වැටලීම් ආරම්භ කර ඇත. එහිදී ආහාර වැටලීම් 2,114ක් සිදු කර ඇති අතර නිලධාරීන් භාරයට ගත් ආහාර සාම්පල 4,308ක් අතරින් ආහාර වර්ග 3,044ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බැවින් විනාශ කිරීමට පියවර ගෙන තිබේ.
අදාළ පරීක්ෂා කිරීම්වලදී සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය කළ වෙළෙඳසැල් 1,289ක් සඳහා නඩු පැවරීමට කටයුතු කර ඇත. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වන මෙම විශේෂ මෙහෙයුම් උත්සව සමය අවසන් වන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 3
Previous Post

මෙරට රන් මිල යළිත් ඉහළට

Next Post

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට ඇප

Editor TTV News

Editor TTV News

Next Post
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්  ජනරාල්වරයාට ඇප

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට ඇප

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාස්කු ප්‍රහාරයට වසර 7ක්

පාස්කු ප්‍රහාරයට වසර 7ක්

20 April 2026
දමිළ ජනතාව වෙනුවෙන් සිව්වන අදියර යටතේ තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට කටයුතු කරන බව ඉන්දීය උප ජනාධිපති සඳහන් කළේය

දමිළ ජනතාව වෙනුවෙන් සිව්වන අදියර යටතේ තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට කටයුතු කරන බව ඉන්දීය උප ජනාධිපති සඳහන් කළේය

20 April 2026
එකම පවුලේ පිරිසක්  ගමන්ගත් ත්‍රීරෝද රථයක්  අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙයි

එකම පවුලේ පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙයි

20 April 2026
ජපානයට මැග්නිටියුඩ් 7.4ක  ප්‍රබල භූමිකම්පාවක්

ජපානයට මැග්නිටියුඩ් 7.4ක ප්‍රබල භූමිකම්පාවක්

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාස්කු ප්‍රහාරයට වසර 7ක්

පාස්කු ප්‍රහාරයට වසර 7ක්

20 April 2026
දමිළ ජනතාව වෙනුවෙන් සිව්වන අදියර යටතේ තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට කටයුතු කරන බව ඉන්දීය උප ජනාධිපති සඳහන් කළේය

දමිළ ජනතාව වෙනුවෙන් සිව්වන අදියර යටතේ තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට කටයුතු කරන බව ඉන්දීය උප ජනාධිපති සඳහන් කළේය

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved