• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උත්සව සමයේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් දැවැන්ත වැටලීම් ආයතන 1,109 කට එරෙහිව නඩු

19 April 2026
in දේශීය, පුවත්
උත්සව සමයේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් දැවැන්ත වැටලීම් ආයතන 1,109 කට එරෙහිව නඩු
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ මහජන සෞඛ්‍යය තහවුරු කිරීම වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ ආහාර වැටලීම් මාලාවකදී ආයතන 1,109 කට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.පී. බොරලැස්ස මහතා නිවේදනය කරයි. අප්‍රේල් මස 01 වනදා සිට ආරම්භ වූ මෙම විශේෂ මෙහෙයුම යටතේ දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,300 කට අධික පිරිසක් ආහාර සුරක්ෂිතතාව පරීක්ෂා කිරීම සඳහා යොදවා තිබේ.
අප්‍රේල් මස 16 වනදා දක්වා ලබාගත් දත්තයන්ට අනුව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා ආයතන 19,537 ක් සෝදිසියට ලක් කර ඇත. එහිදී සිදු කළ ආහාර වැටලීම් 1,963 කදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අත්අඩංගුවට ගැනීම් 4,211 ක් සිදු කර ඇති අතර, ඉන් ආහාර සාම්පල 2,954 ක් එම ස්ථානයේදීම විනාශ කිරීමට පියවර ගෙන තිබේ. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ සහ බාල තත්ත්වයේ ආහාර අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන 1,109 කට එරෙහිව මේ වන විටත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.
උත්සව සමය නිමාවට පත්වන තෙක් මෙම විශේෂ පරීක්ෂණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව බොරලැස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. විශේෂයෙන්ම නිවාඩුවෙන් පසු ජනතාව යළි නගර කරා පැමිණෙන මෙම වකවානුවේදී ආපනශාලා සහ වෙළඳසැල් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, නුසුදුසු ආහාර අලෙවි කරන ස්ථාන පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත වහාම දැනුම් දෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 5
Previous Post

තිසාවැවේ දියේ ගිලෙමින් සිටි තරුණයෙකු බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සමත් වෙයි

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උත්සව සමයේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් දැවැන්ත වැටලීම් ආයතන 1,109 කට එරෙහිව නඩු

උත්සව සමයේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් දැවැන්ත වැටලීම් ආයතන 1,109 කට එරෙහිව නඩු

19 April 2026
තිසාවැවේ දියේ ගිලෙමින් සිටි තරුණයෙකු බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සමත් වෙයි

තිසාවැවේ දියේ ගිලෙමින් සිටි තරුණයෙකු බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සමත් වෙයි

19 April 2026
අලුත් අවුරුදු සමයේ  මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ  බස් රථ 80කට දඩ වැඩිපුර ගත් මුදල් යළි මගීන්ට

පවුලේ අවුරුදු උත්සවය අතරතුර  සිදුවූ දියකීඩාව මාරක වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උත්සව සමයේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් දැවැන්ත වැටලීම් ආයතන 1,109 කට එරෙහිව නඩු

උත්සව සමයේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් දැවැන්ත වැටලීම් ආයතන 1,109 කට එරෙහිව නඩු

19 April 2026
තිසාවැවේ දියේ ගිලෙමින් සිටි තරුණයෙකු බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සමත් වෙයි

තිසාවැවේ දියේ ගිලෙමින් සිටි තරුණයෙකු බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සමත් වෙයි

19 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved