• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන සංචිත පවතිද්දී මිල වැඩි කළ හේතුව අමාත්‍ය නලින්ද ජයතිස්ස පැහැදිලි කරයි

10 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන සංචිත පවතිද්දී මිල වැඩි  කළ හේතුව අමාත්‍ය නලින්ද ජයතිස්ස පැහැදිලි කරයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ඉන්ධන සංචිත පවතින බව රජය ප්‍රකාශ කර තිබියදීත් හදිසියේ මිල ඉහළ දැමීමට හේතු වූ කරුණු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල දළ වශයෙන් 37.76%කින් ඉහළ ගොස් ඇති අතර පිරිපහදු කළ ඔටෝ ඩීසල් 99.99%කින් ද, සුපර් ඩීසල් 99.6%කින් ද, 92 පෙට්‍රල් 75%කින් සහ 95 පෙට්‍රල් 79%කිනුත් ඉහළ යාම මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී තිබේ.
පසුගිය මාර්තු 1 වැනිදා සිට 9 වැනිදා දක්වා කාලය තුළ මෙරට ඉන්ධන පරිභෝජනය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර සාමාන්‍යයෙන් දිනකට අවශ්‍ය වන ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක ප්‍රමාණය වෙනුවට දින 9ක් ඇතුළත ඩීසල් මෙට්‍රික් ටොන් 59,200ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 47,500ක් පරිභෝජනය කර ඇත. මෙම අධික ඉල්ලුම හේතුවෙන් පැවැති ඉන්ධන සංචිත වේගයෙන් අවසන් වී ඇති අතර අලුතින් ඇණවුම් කළ තෙල් නැව් දිවයිනට පැමිණ ඇත්තේ ලෝක වෙළෙඳපොළේ ඉහළ ගිය නව මිල ගණන් යටතේ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මිල සංශෝධනය නොකළේ නම් පෞද්ගලික තෙල් සමාගම් ආනයනය සීමා කිරීම හෝ නතර කිරීම හරහා මෙරට තෙල් සැපයුමට බාධා ඇතිවීමේ අවදානමක් තිබූ බවත්, ආර්ථිකයට දරාගත නොහැකි බැවින් ලැබී ඇති පිරිවැයට වඩා අඩු ප්‍රමාණයකින් මිල වැඩි කළ බවත් හෙතෙම සඳහන් කළේය. මෙමඟින් ජනතාව ඉන්ධන පරිභෝජනය යම් ප්‍රමාණයකට සීමා කරනු ඇතැයි රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 21
Previous Post

පොලී රහිත ශිෂ්‍ය ණය දැන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහාත් ලබාගත හැකියි

Next Post

ගොම්මන් කළුවරේ කප්පම් ගන්නා එස්.අයි. ගේ කෙරුවාව

Editor TTV News

Editor TTV News

Next Post
ගොම්මන් කළුවරේ කප්පම් ගන්නා එස්.අයි. ගේ කෙරුවාව

ගොම්මන් කළුවරේ කප්පම් ගන්නා එස්.අයි. ගේ කෙරුවාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ණය ආරවුලක් දුරදිග ගොස්  විහාරමහාදේවී උද්‍යානයේදී  කාන්තාවක කැපූ පුද්ගලයා  ඇප මත මුදා හැරේ

ණය ආරවුලක් දුරදිග ගොස් විහාරමහාදේවී උද්‍යානයේදී කාන්තාවක කැපූ පුද්ගලයා ඇප මත මුදා හැරේ

5 May 2026
ශ්‍රීලංකන් ගුවන් සේවය  PAX Awards හිදී  දකුණු ආසියානු කලාපයේ  කාණ්ඩ සම්මාන 2කින් පිදුම් ලබයි

ශ්‍රීලංකන් ගුවන් සේවය PAX Awards හිදී දකුණු ආසියානු කලාපයේ කාණ්ඩ සම්මාන 2කින් පිදුම් ලබයි

5 May 2026
2026 මාර්තු මාසයේ දී  පිරිපහදු කළ ඉන්ධන  ආනයන වියදම  120%කින් ඉහළට

2026 මාර්තු මාසයේ දී පිරිපහදු කළ ඉන්ධන ආනයන වියදම 120%කින් ඉහළට

5 May 2026
ආයෝජකයින්ට  අස්වැසිල්ලක් ලබාදෙමින්  කොළඹ කොටස් වෙළෙඳපොළ  ඒකක 145කින් ඉහළට

ආයෝජකයින්ට අස්වැසිල්ලක් ලබාදෙමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 145කින් ඉහළට

5 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද පස්වරුවේ  මි.මී. 50ක තද වැසි  සහ කාලගුණ විපර්යාස පිළිබඳ  අනතුරු ඇඟවීම

අද පස්වරුවේ මි.මී. 50ක තද වැසි සහ කාලගුණ විපර්යාස පිළිබඳ අනතුරු ඇඟවීම

5 May 2026
ඉරාන ප්‍රහාරය හමුවේ සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්වෙයි ගල්ෆ් කලාපයේ නව දේශපාලන පෙරළියක්

ඉරාන ප්‍රහාරය හමුවේ සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්වෙයි ගල්ෆ් කලාපයේ නව දේශපාලන පෙරළියක්

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved