• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තෙල් මිලෙන් ලාභ ලැබීමේ අරමුණක් රජයට නැත

අමාත්‍ය බිමල් රත්නායක

20 June 2026
in දේශීය, පුවත්
තෙල් මිලෙන්  ලාභ ලැබීමේ අරමුණක් රජයට නැත
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පවතින මට්ටමේම ඉදිරියටත් පැවතුණහොත්, ලබන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය වන විට එහි සහනය මෙරට ජනතාවට ලබා දීමට හැකි වනු ඇති බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ඉන්ධන අලෙවියෙන් ලාභ ඉපැයීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බවයි. දැනටමත් රජය විසින් ඉන්ධන සඳහා සැලකිය යුතු සහනාධාරයක් ලබා දෙන බව ඔහු පෙන්වා දෙයි. ඒ අනුව සෑම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක සහනාධාරයක් සහ සෑම පෙට්‍රල් ලීටරයකටම රුපියල් 20ක සහනාධාරයක් රජය විසින් ලබා දෙයි.
ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාමාන්‍ය භාණ්ඩ මිලදී ගැනීමක් මෙන් ක්ෂණිකව සිදු කළ නොහැකි බවත්, එය නිසි ටෙන්ඩර් පටිපාටිවලට අනුව කලින් එකඟ වූ මිල ගණන් යටතේ සිදුකරන බවත් අමාත්‍යවරයා පැහැදිලි කරයි. එම ටෙන්ඩර් කොන්දේසිවලට අනුව මිලදී ගන්නා ඉන්ධන තොග සඳහා අදාළ මිල ගෙවීමට රජයට සිදුවේ.
කෙසේ වෙතත්, රටේ ආර්ථිකය මේ වන විට ස්ථාවර මට්ටමකට ගොඩනගා ඇති බැවින් ඉදිරියේදී ජනතාවට තවදුරටත් සහන සැලසීමට රජය අපේක්ෂා කරන බවත්, ඉන්ධන මිල හැකි ඉක්මනින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස තමන් ද ඉල්ලා ඇති බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 3
Previous Post

ඇමරිකානු-ඉරාන සබඳතා අලුත් වෙයි?

Next Post

ඩෙංගු මාරයා නිවසේ දොරකඩටම ගෙනා 76 දෙනෙක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ඩෙංගු මාරයා  නිවසේ දොරකඩටම ගෙනා  76 දෙනෙක් අත්අඩංගුවට

ඩෙංගු මාරයා නිවසේ දොරකඩටම ගෙනා 76 දෙනෙක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

NIHS EXPO 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ ශත වර්ෂීය කෞතුකාගාරය විවෘත කෙරේ

31 July 2026
ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බියුෆෝට් කාසල් ආසන්නයේ පිපිරීම් මාලාවක් සිදු කරයි

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved