• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට තුළ ඉන්ධන හිඟයක් නැහැ

ජූනි දක්වා ප්‍රමාණවත් සංචිත පවතින බවට සහතිකයක්

9 April 2026
in දේශීය, පුවත්
රට තුළ ඉන්ධන හිඟයක් නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත්, එළඹෙන ජූනි මස මුල් සතිය දක්වා ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඊයේ (08) දිනයේදී ඩීසල් රැගත් තෙවන නෞකාව ද මෙරටට පැමිණ ඇති අතර, ඉදිරියටත් අඛණ්ඩව ඉන්ධන නෞකා ගෙන්වා ගැනීම සඳහා විදෙස් රාජ්‍යයන් රැසක් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කර තිබේ.
උත්සව සමය තුළ ඉන්ධන හිඟයක් ඇතිවන බවට පැතිර යන කටකතා අසත්‍ය බව පෙන්වා දෙන සංස්ථාව, ජනතාවට අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස දන්වා සිටියි. දැනට පවතින සංචිත මඟින් එදිනෙදා අවශ්‍යතා මෙන්ම කර්මාන්ත ශාලා සහ විදුලි උත්පාදන කටයුතු සඳහා ද බාධාවකින් තොරව ඉන්ධන සැපයිය හැකි බව කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සහතික කර ඇත.
Post Views: 3
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට නෞකා 15කට පමණක් අවසර දීමට ඉරානය තීරණය කරයි

Next Post

අල්-ෂබාබ් සාමාජිකයෙකු බවට චෝදනා ලැබූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ලන්ඩන් අධිකරණයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දෙමළ සංස්කෘතික අනන්‍යතාවය විදහා පෑ  කම්බන් උළෙල  ජනපති ප්‍රධානත්වයෙන්  වැල්ලවත්තදී

4 May 2026
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ බහුතර කොටස් මිලදී ගැනීමට බිලියනපති දෙපළක් සැරසෙයි

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් ගනුදෙනුව ගැන විමර්ශන ඇරඹෙයි

ඉන්දියාව යුද්ධයක පැටලුනොත් ලංකාවට ලොකු ප්‍රශ්නයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දෙමළ සංස්කෘතික අනන්‍යතාවය විදහා පෑ  කම්බන් උළෙල  ජනපති ප්‍රධානත්වයෙන්  වැල්ලවත්තදී

දෙමළ සංස්කෘතික අනන්‍යතාවය විදහා පෑ කම්බන් උළෙල ජනපති ප්‍රධානත්වයෙන් වැල්ලවත්තදී

4 May 2026
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ බහුතර කොටස් මිලදී ගැනීමට බිලියනපති දෙපළක් සැරසෙයි

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ බහුතර කොටස් මිලදී ගැනීමට බිලියනපති දෙපළක් සැරසෙයි

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved