• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25%කින් වැඩි කරන්නැයි පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් ඉල්ලීමක්

26 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන ප්‍රවාහන ගාස්තු  25%කින් වැඩි කරන්නැයි  පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් ඉල්ලීමක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ආර්ථික තත්ත්වය සහ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම සැළකිල්ලට ගනිමින් ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25%කින් පමණ වහාම ඉහළ දැමිය යුතු බව ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමිකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි. ඊයේ (25) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා අවධාරණය කළේ මෙම ඉල්ලීමට රජයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.
ගෝලීය බොරතෙල් මිල ඉහළ යාම සහ නඩත්තු වියදම් අධික වීම හේතුවෙන් වත්මන් ගාස්තු යටතේ සේවාව පවත්වාගෙන යාම අසීරු වී ඇති බව සංගමය පෙන්වා දෙයි. විශේෂයෙන්ම මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ බලශක්ති සැපයුම් දාමයට එල්ල වී ඇති බලපෑම් ද මෙම අර්බුදයට වක්‍රව දායක වී තිබේ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වුවහොත් දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල විය හැකි බවට අනාවැකි පළ වේ.
Post Views: 9
Previous Post

අමෙරිකානු F-18 ප්‍රහාරක යානයකට සාර්ථකව පහර දුන් බවට ඉරානයෙන් ප්‍රකාශයක්

Next Post

දකුණු ආසියානු යොවුන් පාපන්දු තරගාවලිය නේපාලය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

මාකස් රෂ්ෆර්ඩ්  යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත  පැමිණීමේ අවස්ථාව විවෘතයි

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට  ඔස්ට්‍රේලියාව ලිහිල් කළ  ඉන්ධන ප්‍රමිතීන්  තවදුරටත් දීර්ඝ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved