• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

​රටක් ලෙස අපට පොදු සිහිනයක් නිර්මාණය වෙමින් තිබෙනවා

බම්බලපිටිය දුම්රිය ස්ථානය අගමැතිනිය අතින් විවෘත වෙයි!

11 September 2026
in දේශීය, පුවත්
​රටක් ලෙස අපට පොදු සිහිනයක්  නිර්මාණය වෙමින් තිබෙනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පොදු ප්‍රවාහන සේවය ජනතාවගේ වඩාත් පහසු සහ ආරක්ෂිත තේරීම බවට පත් කිරීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කළාය. “සිහින ගමනාන්තය” (Dream Destination) ජාතික ව්‍යාපෘතිය යටතේ ඩාවුදි බෝරා සංගමයේ මූල්‍ය දායකත්වයෙන් නවීකරණය කරන ලද බම්බලපිටිය දුම්රිය ස්ථානය සහ නව පිවිසුම් ගුවන් පාලම මහජන අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළ අතර, රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ පෞද්ගලික වාහන සංඛ්‍යාව මත නොව ජනතාව පොදු ප්‍රවාහනය භාවිත කරන ආකාරය මත බව ඇය පෙන්වා දුන්නාය.
රටක් යනු ආණ්ඩුවකට පමණක් හිමි දෙයක් නොව එහි ජීවත් වන සියලු දෙනාගේම පොදු නිවහන වන බැවින්, මෙතෙක් කාලයක් බිඳ වැටී තිබූ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය නංවාලීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය එකම අරමුණක් වෙනුවෙන් අත්වැල් බැඳගැනීම අගය කළ යුත්තක් බව අගමැතිනිය සඳහන් කළාය. මෙහිදී අදහස් දැක්වූ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා කියා සිටියේ, ඉදිරි වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුව වෙත වැඩි ප්‍රතිපාදන වෙන් කරමින් මරදාන සිට මාකුඹුර, පානදුර සහ රාගම දක්වා විදුලි දුම්රිය සේවාවන් ආරම්භ කිරීමටත් කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීමටත් රජය සැලසුම් කර ඇති බවයි.
පොදු ප්‍රවාහන පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම හරහා මගී ජනතාවට අත්විඳීමට ලැබෙන මෙම පහසුකම් රටේ ආර්ථිකයට මෙන්ම සමාජ සංවර්ධනයට ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇත. ආණ්ඩුව පමණක් නොව විවිධ ප්‍රජාවන් සහ පෞද්ගලික අංශයද එක්ව ගොඩනඟන මෙම සාමූහික සංවර්ධන ගමන මඟින් මෙරට යටිතල පහසුකම් ක්ෂේත්‍රය නව යුගයකට පිවිසෙනු ඇති අතර, ඉදිරියේදී ක්‍රියාත්මක වන ප්‍රවාහන නවීකරණ ව්‍යාපෘති මඟින් ජන ජීවිතය තවදුරටත් සාරවත් වනු ඇතැයි අපේක්ෂා කෙේ.
Post Views: 5
Previous Post

මිග් යානා ගනුදෙනු විමර්ශනයට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCID හමුවට!

Next Post

ඉරාන යුද්ධය 2029 දක්වා ඇදී යා හැකි බවට ට්‍රම්ප් සහායකයින්ගෙන් රහසිගත අනතුරු ඇඟවීමක්!

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද්ධය 2029 දක්වා ඇදී යා හැකි බවට ට්‍රම්ප් සහායකයින්ගෙන් රහසිගත අනතුරු ඇඟවීමක්!

ඉරාන යුද්ධය 2029 දක්වා ඇදී යා හැකි බවට ට්‍රම්ප් සහායකයින්ගෙන් රහසිගත අනතුරු ඇඟවීමක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved