• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුරෝපයට අපේ අපනයන වැඩි කරන්න Benelux කලාපය හරහා අවස්ථාවක්!

4 September 2026
in දේශීය, පුවත්
යුරෝපයට අපේ අපනයන වැඩි කරන්න Benelux කලාපය හරහා අවස්ථාවක්!
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය සමඟ පවතින ජී.එස්.පී. ප්ලස් (GSP+) බදු සහනය 2029 වන තෙක් ක්‍රියාත්මක වන බවත්, ඩොටර්ඩෑම් වරාය හරහා යුරෝපීය ඒකාබද්ධතාවය සඳහා බෙනලුක්ස් (Benelux) සංගමය හසුරුවා ගත හැකි බවත් ලන්දේසි තානාපති විබේ ද බෝර් (Wiebe de Boer) මහතා පවසයි
ශ්‍රී ලංකා – බෙනලුක්ස් ව්‍යාපාරික කවුන්සිලයේ (SLBBC) වාර්ෂික මහා මණ්ඩල රැස්වීමට ප්‍රධාන ආරාධතයා ලෙස එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇති අතර, අභිමතය පරිදි ජී.එස්.පී. ප්ලස් සහනයෙන් ඔබ්බට ගොස් ඉන්දියාව සමඟ අත්සන් කළ යුරෝපා සංගම් – ඉන්දියා නිදහස් වෙළඳ ගිවිසුම මෙන් අනාගතයේදී පූර්ණ නිදහස් වෙළඳ ගිවිසුමකට (FTA) එළඹීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ. එසේම, ව්‍යවසායකයන් මුහුණපාන නිලධාරීවාදී බාධක, තත්ත්ව පාලන නිෂ්කාශන ප්‍රමාදයන් සහ සීමාකාරී විදේශ ආයෝජන සීමාවන් පිළිබඳව ද ඔහු මෙහිදී අවධානය යොමු කර ඇත.
ශ්‍රී ලංකා – බෙනලුක්ස් ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති ෆර්හාත් අමිත් (Farhath Amith) මහතා එහිදී සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජී.එස්.පී. ප්ලස් තත්ත්වය තවත් වසර පහකින් දීර්ඝ කර ගැනීම සඳහා බෙනලුක්ස් කලාපයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන බවයි. පුනර්ජනනීය බලශක්තිය, මල් වගාව, කෘෂිකර්මාන්තය, පරිසර සංචාරක ව්‍යාපාරය, පොල් කර්මාන්තය සහ සෞඛ්‍ය සේවා වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කරගත යුතු බව ඔහු අවධාරණය කළේය. මෙහිදී ෆැනම් ඉන්ටර්නැෂනල් (Fanam International) ආයතනයේ අධ්‍යක්ෂ ෆර්හාත් අමිත් මහතා 2026/2027 වර්ෂය සඳහා ද යළි සභාපතිවරයා ලෙස තේරී පත්වූ අතර, ස්පිල්බර්ග් හෝල්ඩින්ග්ස් හි ෂාමීල් මොහිදීන් මහතා ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙසත්, විනු ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් කම්පැනි හි පී.එම්. අබේසේකර මහතා උප සභාපතිවරයා ලෙසත් පත්වූහ.
Post Views: 15
Previous Post

පාසල් තුළ මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා පුහුණු පොලිස් නිල සුනඛයන් යෙදවීමට පියවර

Next Post

වතුර බලාගෙන හිටපු ප්‍රදේශවලට වැසි එන ලකුණු!

Editor TTV News

Editor TTV News

Next Post
වතුර බලාගෙන හිටපු ප්‍රදේශවලට වැසි එන ලකුණු!

වතුර බලාගෙන හිටපු ප්‍රදේශවලට වැසි එන ලකුණු!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved