• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට නව දිශානතියක් මහජන අදහස් විමසයි

6 June 2026
in දේශීය, පුවත්
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට  නව දිශානතියක්   මහජන අදහස් විමසයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය කාලීන අවශ්‍යතාවන්ට අනුකූලව ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින්, නව ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම සඳහා රජය විසින් පුළුල් මහජන උපදේශන ක්‍රියාවලියක් දියත් කර තිබේ. මෙම වැඩපිළිවෙල අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ සෘජු මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.
නවීන ලෝකයේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග ජය ගැනීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් සිසුන් වෙත ලබා දීමට අදාළ යෝජිත ප්‍රතිපත්ති රාමුව සකස් වෙමින් පවතී. මෙම කාර්යය සඳහා දැනටමත් විශේෂඥ මණ්ඩලයක් පත් කර ඇති අතර, ඔවුන් විසින් කෙටුම්පත් කරන ප්‍රථම වාර්තාව සඳහා මහජනතාවගේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ, සිසුන්ගේ සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම මෙහි අරමුණයි.
මෙම ප්‍රතිපත්ති රාමුව තුළින් උසස් අධ්‍යාපනය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වැඩිදියුණු කිරීම, පර්යේෂණ සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම මෙන්ම උපාධිධාරීන්ගේ රැකියා අවස්ථා පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ. උසස් අධ්‍යාපනය පිළිබඳ පවතින ගැටලු සහ ඉදිරි දැක්ම පිළිබඳ සියලු පාර්ශවකරුවන්ට සිය අදහස් ඉදිරිපත් කිරීම සඳහා නිල වෙබ් අඩවිය සහ අදාළ අමාත්‍යාංශය හරහා අවස්ථාව සලසා දී ඇත.
මෙම උපදේශන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු ලැබෙන අදහස් සහ යෝජනා සැලකිල්ලට ගෙන අවසන් ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කිරීමට නියමිත අතර, පසුව එය කැබිනට් අනුමැතිය සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු යොදනු ඇත.
Post Views: 14
Previous Post

ලංකාවට තවත් බද්දක් අමෙරිකාව සමඟ ගිවිසුම්ගත නොවීමේ ප්‍රතිවිපාක ආර්ථිකයට තර්ජනයක්

Next Post

ඩිරෙක්ටර්ස්ලා 3 දෙනාම මට රෑට වීඩියෝ කෝල් ගන්නවා

Editor TTV News

Editor TTV News

Next Post
ඩිරෙක්ටර්ස්ලා 3 දෙනාම මට රෑට වීඩියෝ කෝල් ගන්නවා

ඩිරෙක්ටර්ස්ලා 3 දෙනාම මට රෑට වීඩියෝ කෝල් ගන්නවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved