• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුම්වැටි මත බදු වැඩි කිරීම රජයේ ආදායමට තර්ජනයක් විය හැකි බවට අනතුරු ඇඟවීම්

29 April 2026
in දේශීය, පුවත්
දුම්වැටි මත බදු වැඩි කිරීම  රජයේ ආදායමට  තර්ජනයක් විය හැකි බවට  අනතුරු ඇඟවීම්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ දුම්වැටි මත පනවන බදු අඛණ්ඩව ඉහළ නැංවීම හේතුවෙන් නීතිවිරෝධී දුම්වැටි වෙළඳපොළ ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බවත්, එමගින් රජයේ බදු ආදායමට පවා හානි සිදුවීමේ අවදානමක් පවතින බවත් ලංකා දුම්කොළ සමාගම (CTC) සිය නවතම වාර්තාව මගින් අනතුරු අඟවයි. රජයේ මුළු බදු ආදායමෙන් සියයට 4ක් පමණ වන රුපියල් බිලියන 173.8ක මුදලක් 2025 වසරේදී භාණ්ඩාගාරයට ලබා දීමට එම සමාගම කටයුතු කර ඇති අතර, මෙලෙස දිගින් දිගටම බදු වැඩි කිරීම ප්‍රතිඵල විරහිත විය හැකි බව එහි සභාපති සුරේෂ් ෂා මහතා පෙන්වා දෙයි.
නීත්‍යානුකූල දුම්වැටි සහ නීතිවිරෝධී දුම්වැටි අතර පවතින මිල පරතරය පුළුල් වීම හේතුවෙන් පාරිභෝගිකයින් බදු නොගෙවන නීතිවිරෝධී නිෂ්පාදන වෙත යොමු වීම ප්‍රධාන අභියෝගයක් වී තිබේ. 2026 ජනවාරි මාසයේදී පැනවූ සියයට 6ක නිෂ්පාදන බදු වැඩි කිරීමත් සමඟ සිල්ලර මිල ඉහළ ගිය අතර, එය පාරිභෝගිකයන්ගේ වියදම් කිරීමේ හැකියාවට තවදුරටත් බලපෑම් එල්ල කර ඇත. මෙම තත්ත්වය හමුවේ නීතිවිරෝධී වෙළඳපොළ වර්ධනය වීම රජයේ බදු එකතු කිරීමේ ක්‍රියාවලියට මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට ද බාධාවක් විය හැකි බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 13
Previous Post

ඉන්ධන පිරිවැය අඩු කිරීමට ඉන්දියාවෙන් නව පියවරක්

Next Post

කටුනායක ගුවන් තොටුපොළේ සියල්ලන්ගේම දෑසට කඳුළක් එක් කළ ඒ ආදරණීය නික්මයාම මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
කටුනායක ගුවන් තොටුපොළේ  සියල්ලන්ගේම දෑසට කඳුළක් එක් කළ  ඒ ආදරණීය නික්මයාම මෙන්න

කටුනායක ගුවන් තොටුපොළේ සියල්ලන්ගේම දෑසට කඳුළක් එක් කළ ඒ ආදරණීය නික්මයාම මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට ජපන් තානාපති කාර්යාලයේ  ආරක්ෂක උපදේශක සහ  නාවික හමුදාපති අතර හමුවක්

මෙරට ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්

12 August 2026
උතුරු කොරියාවෙන්  ජපානය දෙසට මිසයිල ප්‍රහාරයක්?

උතුරු කොරියාවෙන් ජපානය දෙසට මිසයිල ප්‍රහාරයක්?

12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස  සම්බන්ධයෙන්  ජනපති සමග පැවති  නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් ජනපති සමග පැවති නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

12 August 2026
2026 වසරේ  සංචාරක පැමිණීම  ලක්ෂ 14 ඉක්මවයි

2026 වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 14 ඉක්මවයි

12 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved