• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන ආනයන වියදම ඩොලර් බිලියන 3 පනී බදු වැඩිවීමෙන් Vezel මිලත් ලක්ෂ 12කින් ඉහළට

17 May 2026
in දේශීය, පුවත්
වාහන ආනයන වියදම  ඩොලර් බිලියන 3 පනී බදු වැඩිවීමෙන්  Vezel මිලත් ලක්ෂ 12කින් ඉහළට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වාහන ආනයන සීමාවන් ඉවත් කිරීමෙන් පසු, මෙරට වාහන ආනයනය සඳහා වැය කර ඇති සමස්ත මුදල ඇමරිකානු ඩොලර් බිලියන 3කට (රුපියල් බිලියන 900කට අධික) ආසන්න වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරයි. 2019 වසරෙන් පසු තහනම් කර තිබූ වාහන ආනයන සීමාවන් රජය විසින් ක්‍රමයෙන් ලිහිල් කළ අතර, 2025 ජනවාරි මාසය වන විට පුද්ගලික වාහන සඳහා පැවති සියලුම සීමාවන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගැනුණි.
මහ බැංකු වාර්තාවලට අනුව, පසුගිය 2025 වසරේදී පමණක් වාහන ආනයනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.04ක් වැය කර ඇති අතර, මේ වසරේ (2026) පළමු කාර්තුව (මාස 3) තුළ පමණක් එම වියදම ඩොලර් මිලියන 613ක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට පෙර ලංකාවේ වැඩිම වාහන ආනයන වියදමක් වාර්තා වූයේ 2015 සහ 2018 වසරවලදී වන අතර, එම වසරවලදී ද වැය වී තිබුණේ ඩොලර් බිලියන 2කට ආසන්න මුදලකි.
කෙසේ වෙතත්, මේ වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම (රුපියල බිඳවැටීම) හේතුවෙන් වාහන ආනයනය කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු වී ඇත. පසුගියදා මහනුවර පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අවධාරණය කළේ, පවතින ආර්ථික වාතාවරණය හමුවේ වාහන ආනයනය සඳහා නැවතත් සීමාවන් පැනවීමට රජයට සිදුවනු ඇති බවයි.
මේ අතර, වාහන ආනයනය පාලනය කිරීම සහ දේශීය විදේශ සංචිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රජය විසින් ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ආනයන රේගු බදු මත 50% ක දැවැන්ත තාවකාලික අධිභාරයක් පැනවීමට කටයුතු කළේය. මෙම හදිසි බදු සංශෝධනය හේතුවෙන් වෙළෙඳපොළේ පවතින ජනප්‍රිය මෝටර් රථ මාදිලිවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව හොන්ඩා වෙසල් (Honda Vezel) රථයක මිල පමණක් රුපියල් ලක්ෂ 12 කින් (රු. 1,200,000) එකවර ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන් පවසති.
Post Views: 4
Previous Post

මල්වානේ නිවසක් බලහත්කාරයෙන් අත්පත් කරගත් අන්තරේට එරෙහිව පොලිසියට පැමිණිලි දෙකක්

Next Post

“හැකරෙක් පැන අපේ සල්ලිත් උස්සලා” ජාත්‍යන්තර මූල්‍ය වංචා දෙක ගැන ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් නිල පැහැදිලි කිරීමක්

Editor TTV News

Editor TTV News

Next Post
“හැකරෙක් පැන අපේ සල්ලිත් උස්සලා” ජාත්‍යන්තර මූල්‍ය වංචා දෙක ගැන  ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන්  නිල පැහැදිලි කිරීමක්

"හැකරෙක් පැන අපේ සල්ලිත් උස්සලා" ජාත්‍යන්තර මූල්‍ය වංචා දෙක ගැන ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් නිල පැහැදිලි කිරීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ යතුරුපැදි දෙකක් සමඟ පුද්ගලයෙකු අතුරුගිරියේදී අත්අඩංගුවට

නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ යතුරුපැදි දෙකක් සමඟ පුද්ගලයෙකු අතුරුගිරියේදී අත්අඩංගුවට

17 May 2026
අයහපත් කාලගුණයෙන්  දිස්ත්‍රික්ක 14ක  5,242ක පිරිසක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 14ක 5,242ක පිරිසක් පීඩාවට

17 May 2026
මැදපෙරදිග අර්බුදයෙන් ලෝකයේම ඉන්ධන මිල ඉහළට වසර 4කට පසු ඉන්දියාවත් මිල වැඩි කරයි

මැදපෙරදිග අර්බුදයෙන් ලෝකයේම ඉන්ධන මිල ඉහළට වසර 4කට පසු ඉන්දියාවත් මිල වැඩි කරයි

17 May 2026
ජල පහරකට හසුව  ගසාගෙන ආ බවට සැක කෙරෙන  නාදුනන මළ සිරුරක්  හෝමාගමෙන් හමුවෙයි

ජල පහරකට හසුව ගසාගෙන ආ බවට සැක කෙරෙන නාදුනන මළ සිරුරක් හෝමාගමෙන් හමුවෙයි

17 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන දුරකථන සහ තෑගි කුණු කූඩයකට දමා විනාශ කරයි චීනයට ගිය ට්‍රම්ප් සහ දූත පිරිසෙන් අසාමාන්‍ය ආරක්ෂක පියවරක්

චීන දුරකථන සහ තෑගි කුණු කූඩයකට දමා විනාශ කරයි චීනයට ගිය ට්‍රම්ප් සහ දූත පිරිසෙන් අසාමාන්‍ය ආරක්ෂක පියවරක්

17 May 2026
දකුණේ ඩිජිටල් අධ්‍යාපන විප්ලවයක් රුපියල් මිලියන 153ක වියදමින් පාසල් 270කට සුහුරු පුවරු

දකුණේ ඩිජිටල් අධ්‍යාපන විප්ලවයක් රුපියල් මිලියන 153ක වියදමින් පාසල් 270කට සුහුරු පුවරු

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved