• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය නංවාලීමට ඉන්දියාව සමඟ විශේෂ සාකච්ඡාවක්

20 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ  ඇඟලුම් ක්ෂේත්‍රය නංවාලීමට  ඉන්දියාව සමඟ  විශේෂ සාකච්ඡාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රෙදිපිළි සහ ඇඟලුම් ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව දෙරටේ අවධානය යොමුව තිබේ. නව දිල්ලියේ පැවැති ‘භාරත් ටෙක්ස් – 2026’ (Bharat Tex – 2026) ප්‍රදර්ශනය අතරතුරදී මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ඉන්දීය රෙදිපිළි අමාත්‍ය ශ්‍රී ගිරිරාජ් සිං මහතා මෙන්ම ඉන්දීය රෙදිපිළි හා විදේශ කටයුතු රාජ්‍ය ඇමැති ශ්‍රී පබිත්‍රා මාගරීටා මහතා ද එක්ව සිටියහ.
සාකච්ඡාවේදී අවධානය යොමුවූ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:
දෙරට අතර ආයෝජන ප්‍රවර්ධනය කිරීම, නිෂ්පාදන දාම සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ වෙළඳ හා කර්මාන්ත සහයෝගිතාව සඳහා පවතින අවස්ථා පුළුල් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය සතු ගුණාත්මකභාවය, තිරසාරභාවය සහ සදාචාරාත්මක නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වන ගෝලීය පිළිගැනීම සහ ඉන්දියාව සමඟ පවතින දිගුකාලීන වාණිජ සබඳතා හේතුවෙන්, රෙදිපිළි නිෂ්පාදන දාමය තුළ වඩාත් සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට මනා අවස්ථාවක් පවතින බව මෙහිදී අවධාරණය කෙරිණි.
ලොව විශාලතම රෙදිපිළි ප්‍රදර්ශනයක් ලෙස සැලකෙන ‘භාරත් ටෙක්ස් – 2026’ සඳහා රටවල් 130කට අධික සංඛ්‍යාවක ක්ෂේත්‍ර ප්‍රවීණයන්, නිෂ්පාදකයන් සහ නව නිපැයුම්කරුවන් සහභාගි වී සිටින අතර, එය ජාත්‍යන්තර සහයෝගිතාව සහ නව අවස්ථා ගවේෂණය කිරීම සඳහා ඉතා වැදගත් වේදිකාවක් සපයයි.
Post Views: 1
Previous Post

බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු ජනාධිපතිගේ අවධානයට

Next Post

ස්පාඤ්ඤය ලෝක පාපන්දු ශූරයන් වේ

Editor TTV News

Editor TTV News

Next Post
ස්පාඤ්ඤය  ලෝක පාපන්දු ශූරයන් වේ

ස්පාඤ්ඤය ලෝක පාපන්දු ශූරයන් වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved