• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නුරාධපුර පූජා භූමියට පැමිණි බැතිමතුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Motor Plus වෙතින් නොමිලේ ආපදා රථ සේවාවක්

7 July 2026
in දේශීය, පුවත්
නුරාධපුර පූජා භූමියට පැමිණි  බැතිමතුන් වෙනුවෙන්  ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Motor Plus වෙතින්  නොමිලේ ආපදා රථ සේවාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණි බැතිමතුන්ගේ ගමන් පහසු කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් හි ‘Motor Plus’ මෝටර් රථ රක්ෂණ සන්නාමය විසින් විශේෂ සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම නොමිලේ ආපදා රථ සේවාව ජූනි මස 28, 29 සහ 30 යන දිනවල පැය 24 පුරා ක්‍රියාත්මක කෙරිණි.
බැතිමතුන්ගේ වන්දනා ගමන් ආරක්ෂිතව සහ බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය සහාය ලබා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය. එහිදී ආපදාවට ලක් වූ රථ වාහන නොමිලේ ඇදගෙන යාම, ස්ථානයේදීම සුළු කාර්මික දෝෂ අලුත්වැඩියා කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී වාහන ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාම ඇතුළු සහන සේවා රැසක් සිදු කරනු ලැබීය.
මෙම සේවාව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණලාභීන්ට පමණක් සීමා නොවී, අනුරාධපුර පූජා භූමිය තුළ ආපදාවට ලක් වූ ඕනෑම රථ වාහනයක් සඳහා නොමිලේ ලබා දීම විශේෂත්වයක් විය. වන්දනා චාරිකාවල නිරත ජනතාවගේ ආරක්ෂාව සහ සුව පහසුව තහවුරු කරමින්, සමාජ වගකීමක් ලෙස මෙම සේවාව ඉටු කිරීමට සමාගම කටයුතු කළ අතර, එය සිය ආයතනික සමාජ වගකීම් ශක්තිමත් කිරීමට ගත් පියවරක් ලෙස සැලකේ.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 ලාංකික අපනයනකරුවන්ට ලියාපදිංචි වීමට අවස්ථාව

Next Post

2024 මුදල් වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාවේ කොටස් කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved