• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාව මධ්‍යස්ත රටක් …ජනපති නව තානාපතිවරුන්ට කියයි …

30 September 2020
in දේශීය

ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ උපාය මාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක බවත් ඒ නිසාම අපේ රට බොහෝ පාර්ශ්වයන්ගේ ආකර්ශණයට ලක්ව තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මේ වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් බවත් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සංවර්ධන සහයෝගිතාව අපේ ප්‍රථම ප්‍රමුඛතාව බව හෙතෙම පැවසිය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (30) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී තමා වෙත අක්ත පත්‍ර පිළිගැන්වූ ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරුන් සිව් දෙනෙකු සමග කෙටි පිළිසඳරක නිරත වෙමිනි.

කොරියානු ජන රජය, ජර්මනිය, වතිකානය සහ ස්විට්සර්ලන්තය යන රාජ්‍යයන්හි නව තානාපතිවරු ජනාධිපතිවරයා වෙත අක්ත පත්‍ර පිළිගැන්වූහ.

Mr. Jeong Woonjin(ජොන්ග් වුන්ජින්ග් මහතා) Ambassador of the Republic of Korea (කොරියානු ජනරජයේ තානාපති)

Mr. Holger Lothar Seubert (හොල්ගර් ලෝතර් සොයිබෙයට් මහතා) Ambassador of the Federal Republic of Germany (ජර්මන් ෆෙඩරල් ජනරජයේ තානාපති)

Monsignor Brian Udaigwe(මොන්සිඤ්ඤෝර් ධූරන්දර බ්‍රයන් උඩයිවේ හිමිපාණන්) Apostolic Nuncio of the Holy See (ශුද්ධ වතිකානයේ අපෝස්තලික නන්සියෝ)

Mr. Dominik Furgler (ඩොමිනික් ෆර්ග්ලර් මහතා) Ambassador of the Switzerlan ( ස්විට්සර්ලන්තයේ තානාපති)

අක්ත පත්‍ර භාර ගැනීමෙන් පසු නව තානාපතිවරු සමග සුහද කතා බහක නිරත වූ ජනාධිපති රාජපක්ෂ මහතා ඉන්දීය සාගරය අරභයා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිළි කරමින් ඉන්දීය සාගරය සියලු රටවලට විවෘත හා නිදහස් කලාපයක් විය යුතුයැයි පැවසීය.

 

 

 

 

Post Views: 13
Previous Post

ග්‍රන්ථ ද්විත්වයක් එළිදැක්වීමේ උළෙලට අගමැති එක්වෙයි

Next Post

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත් රටවල තානාපතිවරු කථානායක හමුවෙයි

editor

editor

Next Post

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත් රටවල තානාපතිවරු කථානායක හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved