• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

භූමි හායනය නවතා නියඟයට ඔරොත්තුදීම ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සැරසෙයි

26 August 2026
in පුවත්, විදෙස්
භූමි හායනය නවතා  නියඟයට ඔරොත්තුදීම  ශක්තිමත් කිරීමට  ශ්‍රී ලංකාව සැරසෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
භූමි හායනය නිෂේධනය (Land Degradation Neutrality), තිරසාර භූමි කළමනාකරණය සහ නියඟයට ඔරොත්තුදීමේ හැකියාව ජනතා කේන්ද්‍රීය හා සහයෝගී ප්‍රවේශයක් ඔස්සේ ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කාන්තාරකරණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ (UNCCD) 17 වන පාර්ශ්වකරුවන්ගේ මහා සම්මේලනයට (COP17) සමගාමීව මොන්ගෝලියාවේ උලාන්බාටාර් නගරයේදී ඊයේ (25) පැවති “ජලය සහ නියඟයට ඔරොත්තුදීමේ හැකියාව” පිළිබඳ ඉහළ පෙළේ අමාත්‍ය සංවාදයට සහභාගී වෙමිනි. ජල සුරක්ෂිතතාව යනු සෞඛ්‍ය සම්පන්න භූමි හා ඔරොත්තු දෙන පරිසර පද්ධති මත රඳා පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, භූමිය, ජලය, දේශගුණය සහ ජෛව විවිධත්වය ඒකාබද්ධව කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව ද අවධානය යොමු කළේය.
සාම්ප්‍රදායික වැව්-ගම්මාන හා එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණය, වනාන්තර සංරක්ෂණය සඳහා ක්‍රියාත්මක “වනස්පති” ජාතික වැඩසටහන මෙන්ම තෙත්බිම් ඇතුළු වැදගත් පරිසර පද්ධති සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ඔහු විශේෂයෙන් සඳහන් කළේය. නියඟය අර්බුදයක් බවට පත්වීමට පෙර ඔරොත්තුදීමේ හැකියාව ගොඩනැගීම සඳහා දේශගුණික තොරතුරු, පූර්ව අනතුරු ඇඟවීම්, නව තාක්ෂණය සහ ධාරිතා සංවර්ධනය මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ප්‍රමාණවත් මූල්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් වැඩි ජාත්‍යන්තර සහයෝගීතාවක් අවශ්‍ය බව ද ශ්‍රී ලංකාව මෙහිදී අවධාරණය කළේය.
“Restoring Land. Restoring Hope.” යන තේමාව යටතේ අගෝස්තු 17 සිට 28 දක්වා පැවැත්වෙන මෙම UNCCD COP17 සමුළුව හරහා කාන්තාරකරණය, භූමි හායනය සහ නියඟය වැනි ගෝලීය අභියෝග සඳහා තිරසාර විසඳුම් සෙවීම සහ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
Post Views: 8
Previous Post

එල්නිනෝ නියඟයෙන් පීඩා විඳින ජනතාවට ලබාදෙන දෛනික පානීය ජල ප්‍රමාණය ලීටර් 15 දක්වා ඉහළට!

Next Post

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට පත් කළ විශේෂඥ කමිටුව වැඩ අරඹයි!

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට පත් කළ විශේෂඥ කමිටුව වැඩ අරඹයි!

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට පත් කළ විශේෂඥ කමිටුව වැඩ අරඹයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved