• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවි නිෂ්පාදනවලට අගය එකතු කර ආහාර නාස්තිය අවම කර ගොවි පවුල්වල ආදායම වැඩිකරන්න SARP වෙතින් නව වැඩපිළිවෙළක්

14 September 2026
in දේශීය, පුවත්
ගොවි නිෂ්පාදනවලට අගය එකතු කර ආහාර නාස්තිය අවම කර ගොවි පවුල්වල ආදායම වැඩිකරන්න SARP වෙතින් නව වැඩපිළිවෙළක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දේශීයව නිෂ්පාදනය කරනු ලබන පෝෂ්‍යදායී කෘෂි නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම තුළින් ගෘහස්ථ පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීම, ආහාර නාස්තිය අවම කිරීම සහ ගොවි පවුල්වල ආදායම් මාර්ග පුළුල් කිරීම අරමුණු කරගනිමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මඟින් මෙම වැඩසටහන් සංවිධානය කරනු ලබයි.
ව්‍යාපෘති ප්‍රතිලාභීන් මෙන්ම අදාළ ග්‍රාම නිලධාරී වසම්වල ජනතාවද ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන මෙම වැඩසටහන් මඟින් දේශීය කෘෂි නිෂ්පාදන සැකසීම, සංරක්ෂණය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාදීමට පියවර ගෙන ඇත.
පලතුරු, එළවළු, පලා වර්ග, ධාන්‍ය, රනිල බෝග, තෙල් සහිත ඇට හා බීජ, බිම්මල්, කිරි නිෂ්පාදන සහ කුළුබඩු ආශ්‍රිතව වියළි ආහාර, ජෑම්, සෝස්, අච්චාරු, පිටි මිශ්‍රණ, කැඳ මිශ්‍රණ, බටර් සහ වෙනත් අගය එකතු කළ නිෂ්පාදන හඳුන්වාදීමද සිදු කෙරේ.
අස්වනු නෙලන කාලයේ සිදුවන පසු අස්වනු හානිය සහ ආහාර නාස්තිය අවම කිරීම මෙන්ම දේශීය ආහාර වසර පුරා භාවිතයට ගැනීමට හැකි වන පරිදි සංරක්ෂණය කිරීම කෙරෙහිද මෙම වැඩසටහනේ විශේෂ අවධානය යොමු කර තිබේ.
එමෙන්ම කාන්තාවන්, ගොවීන් සහ ප්‍රජා කණ්ඩායම් වෙත ආහාර සැකසීම, සුපිරිසිදුබව, ආහාර සුරක්ෂිතතාව, ඇසුරුම්කරණය, ලේබල් කිරීම සහ ගබඩා කිරීම පිළිබඳ දැනුම හා කුසලතා ලබාදීමටද කටයුතු කර ඇත.
කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ (IFAD) ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ හරහා ග්‍රාමීය කාන්තාවන් සහ ගොවි කණ්ඩායම් සඳහා කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරමින් ඔවුන්ගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීමටද අපේක්ෂා කරයි.
මෙම වැඩසටහන සහ තාක්ෂණික උපදෙස් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට කැමති ගොවි මහත්ම මහත්මීන්ට සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට SARP ව්‍යාපෘතිය අමතා තොරතුරු ලබාගත හැක.
Post Views: 4
Previous Post

පියාගෙන් පුතාට යන දේශපාලන සංස්කෘතිය අවසන් කළා

Next Post

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යාල සහායක තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි

Editor TTV News

Editor TTV News

Next Post
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යාල සහායක තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යාල සහායක තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved