• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පලතුරු වෙළෙඳපොළට අලුත් වෙනසක්…

වස විසෙන් තොර බවට සහතිකයක් ලබාදෙයි!

21 August 2026
in දේශීය, පුවත්
පලතුරු වෙළෙඳපොළට අලුත් වෙනසක්…
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
වෙළෙඳපොලේ අලෙවියට ඇති සියලු පලතුරු වස විසෙන් තොර සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන බවට පත් කිරීමේ සහ ඒවා සහතික කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවන්නන් හඳුනාගෙන ඔවුන් සහතිකකරණයට ලක් කිරීම, පලතුරු ගොවීන් සහ වෙළෙඳුන් දැනුවත් කිරීම සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) වෙත ඔවුන් දිරිමත් කිරීම මෙම වැඩපිළිවෙලේ මූලික අරමුණයි.
මෙම ව්‍යාපෘතිය යටතේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව, SLS 1767 සහ GMP ප්‍රමිතීන්ට අනුකූලව පලතුරු ඉදවන වෙළෙඳුන් සඳහා විශේෂ සහතිකයක් ලබා දීමටත්, එතිලීන් වායුව භාවිත කරන සුරක්ෂිත ඉදවීමේ කුටීර සඳහා ප්‍රමිතීන් සකස් කර කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙඳුන්ට තාක්ෂණික සහාය ලබා දීමටත් කටයුතු යොදා ඇත. මීට අමතරව, වෙළෙඳපොළට එන පලතුරු පරීක්ෂා කිරීම සඳහා ඉතා කෙටි කාලයකදී රසායනික ශේෂ හඳුනාගත හැකි ක්ෂණික පරීක්ෂණ කට්ටල හඳුනාගෙන මිලදී ගැනීමටත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු ආයතන එකතු වී වස විසෙන් තොර පලතුරු ඉදවන ආදර්ශ තාක්ෂණික කුටි සකස් කිරීමටත් නියමිතය.
මෙම ක්‍රියාමාර්ග හරහා පලතුරු ආශ්‍රිත පසු අස්වනු හානි අවම කරගැනීමටත්, පාරිභෝගික ජනතාවට වස-විසෙන් තොර ගුණාත්මක පලතුරු ලබා දීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 11
Previous Post

රටම හඬවමින්… සිද්ධාර්ථ හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය අද!

Next Post

මොනරාගලට දැඩි නියඟයක් බීමටත් වතුර හිඟයි

Editor TTV News

Editor TTV News

Next Post
මොනරාගලට දැඩි නියඟයක් බීමටත් වතුර හිඟයි

මොනරාගලට දැඩි නියඟයක් බීමටත් වතුර හිඟයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved