• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාරම්පරික වෛද්‍ය දැනුම සහ ප්‍රතිකාර ක්‍රම විධිමත් ලෙස ලේඛනගත කර සංරක්ෂණය කිරීමට TMK පරිගණක මෘදුකාංගය එළිදක්වයි!

19 August 2026
in දේශීය, පුවත්
පාරම්පරික වෛද්‍ය දැනුම සහ ප්‍රතිකාර ක්‍රම විධිමත් ලෙස ලේඛනගත කර සංරක්ෂණය කිරීමට TMK පරිගණක මෘදුකාංගය එළිදක්වයි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට පරම්පරාගත පාරම්පරික වෛද්‍ය දැනුම, ප්‍රතිකාර ක්‍රම සහ සම්ප්‍රදායන් විධිමත් ලෙස ලේඛනගත කර සංරක්ෂණය කිරීමේ ජාතික පියවරක් ලෙස “TMK” නමින් නව පරිගණක මෘදුකාංගයක් නිල වශයෙන් එළිදක්වා තමෙරට පරම්පරාගත පාරම්පරික වෛද්‍ය දැනුම, ප්‍රතිකාර ක්‍රම සහ සම්ප්‍රදායන් විධිමත් ලෙස ලේඛනගත කර සංරක්ෂණය කිරීමේ ජාතික පියවරක් ලෙස “TMK” නමින් නව පරිගණක මෘදුකාංගයක් නිල වශයෙන් එළිදක්වා ත#ttvnewsිබේ.
මීට පෙර පුද්ගල මතකය සහ සීමිත ලිඛිත මූලාශ්‍ර මත පමණක් පදනම්ව පැවති වටිනා දේශීය වෛද්‍ය තොරතුරු නවීන තාක්ෂණය ඔස්සේ දත්ත පද්ධතියකට එක් කිරීම හරහා අනාගත පරපුර වෙත එය සුරක්ෂිතව දායාද කිරීමට අපේක්ෂා කෙරෙන අතර, දේශීය වෛද්‍යවරුන් පිළිබඳ සංගණනයක් සිදු කර ඔවුන් සතු වෛද්‍ය පරම්පරා සහ සම්ප්‍රදායන් පිළිබඳ ජාතික ලේඛනයක් හා අන්තර්ජාල දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.
මෙම ඩිජිටල්කරණ වැඩසටහනට සමගාමීව බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය සතු වටිනා පුස්කොළ පොත් කාණ්ඩ 10ක් එළිදැක්වීම සහ ඓතිහාසික කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය සඳහා නූතන කෞතුකාගාරයක් විවෘත කිරීම ද සිදු කර ඇති අතර, මෙමඟින් මෙරට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ අනාගත සංවර්ධනයට මෙන්ම පර්යේෂණ කටයුතුවලට දැඩි රුකුලක් ලැබෙනු ඇත.
Post Views: 5
Previous Post

ඉන්දියාව සහ චීනය විශ්වාසය ගොඩනඟා ගත යුතුයි

Next Post

ගෝලීය බැඳුම්කර පීඩනය මඳක් පහළ යද්දී ලෝකයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළවල් දැඩි කඩා වැටීමකට!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved