• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපතිතුමාගේ රැඩිකල් කම ජුලී චෑන්ග් අරගෙන ගිහින් -මුජිබුර් රහුමාන්

3 March 2026
in දේශීය, පුවත්
ජනාධිපතිතුමාගේ රැඩිකල් කම ජුලී චෑන්ග් අරගෙන ගිහින් -මුජිබුර් රහුමාන්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සහ ඊශ්‍රායලය අතර හටගෙන ඇති දරුණු යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා රජය අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද (මාර්තු 03) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය. ට්‍රම්ප් පරිපාලනය සහ ඊශ්‍රායලය එක්ව ඉරානය විනාශ කර මැදපෙරදිග කලාපයේ ආධිපත්‍යය පැතිරවීමට උත්සාහ කරන බවත්, මෙම තත්ත්වය මැදපෙරදිග සේවය කරන ලක්ෂ දහයකට අධික ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම මෙරට තෙල් සහ ගෑස් මිල කෙරෙහි ද සෘජුව බලපාන බව ඔහු පෙන්වා දුන්නේය.
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම වැරදි බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ නමුත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කණගාටුවට කරුණක් බව ඔහු සඳහන් කළේය. එදා ජනාධිපතිවරයා සතුව තිබූ “රැඩිකල්” බව අද දක්නට නැති බවත්, ඇමෙරිකානු හිටපු තානාපතිනී ජුලී චෑන්ග් මහත්මිය සිය ධුරයෙන් සමුගෙන මෙරටින් යන විට ජනාධිපතිවරයාගේ එම රැඩිකල් බව ද ඇය සමඟ රැගෙන ගොස් ඇත්දැයි තමන්ට සැක සහිත බවත් ඔහු උපහාසාත්මකව ප්‍රකාශ කළේය. (ජුලී චෑන්ග් මහත්මිය 2026 ජනවාරි 16 වනදා සිය ධුර කාලය නිමවා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියාය).
මේ අතර, මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා සියලු පාර්ශවයන් සාමකාමී විසඳුමකට එළඹිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අද දින සිය ප්‍රකාශයකින් අවධාරණය කර තිබේ.
Post Views: 5
Previous Post

ඕස්ට්‍රේලියාව දශකයකට පසු අත්විඳි තෙත්ම ගිම්හානය දැඩි රශ්මිය සහ ගංවතුර අතර දෝලනය වූ කාලගුණය

Next Post

ලෙබනන හමුදාව දේශසීමා මුරපොළවල් 7කින් පසුබසී

Editor TTV News

Editor TTV News

Next Post
ලෙබනන හමුදාව දේශසීමා මුරපොළවල් 7කින්  පසුබසී

ලෙබනන හමුදාව දේශසීමා මුරපොළවල් 7කින් පසුබසී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැංකොක් ගුවන් තොටුපළේ ගැටුම

බැංකොක් ගුවන් තොටුපළේ ගැටුම

16 April 2026
බල්ගේරියාවේ මැතිවරණ සටන  රුසියාවට හිතවාදී හිටපු ජනාධිපති  රූමන් රඩේව්ගේ පෙරමුණට

බල්ගේරියාවේ මැතිවරණ සටන රුසියාවට හිතවාදී හිටපු ජනාධිපති රූමන් රඩේව්ගේ පෙරමුණට

16 April 2026
චන්දන කත්‍රිආරච්චිව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්

චන්දන කත්‍රිආරච්චිව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්

16 April 2026
හෝමුස් අවහිරය මධ්‍යයේ  ඉරානයෙන් තෙල් බැරල්  මිලියන 9ක්  අපනයනය කෙරේ

හෝමුස් අවහිරය මධ්‍යයේ ඉරානයෙන් තෙල් බැරල් මිලියන 9ක් අපනයනය කෙරේ

16 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තායිවානයට අවශ්‍ය  නවීන අවි ආයුධ ඉදිරි සති කිහිපය තුළ  ලබා දීමට අමෙරිකානු සෙනෙට්  සභිකයන්ගෙන් සහතිකයක්

තායිවානයට අවශ්‍ය නවීන අවි ආයුධ ඉදිරි සති කිහිපය තුළ ලබා දීමට අමෙරිකානු සෙනෙට් සභිකයන්ගෙන් සහතිකයක්

16 April 2026
පරාක්‍රම සමුද්‍රය ආසන්නයෙන්  T-56 ජීව උණ්ඩ 1,298ක් සොයාගැනේ

පරාක්‍රම සමුද්‍රය ආසන්නයෙන් T-56 ජීව උණ්ඩ 1,298ක් සොයාගැනේ

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved