• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ නිසා ආයු අපේක්ෂාව ඉහළ යයි

23 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ සාර්ථක  ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ නිසා  ආයු අපේක්ෂාව ඉහළ යයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය වසර 15ක කාලය තුළ ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ සාර්ථකත්වය එයට ප්‍රධානතම හේතුව වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා සඳහන් කළේ මෙම වැඩසටහන යටතේ කුඩා දරුවන්ට ලබා දෙන දෛනික එන්නත් මඟින් රෝග රැසක් සාර්ථකව පාලනය කිරීමට හැකි වී ඇති බවයි.
අප්‍රේල් 24 සිට 30 දක්වා යෙදෙන ලෝක ප්‍රතිශක්තිකරණ සතිය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 1978 වසරේදී ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ආරම්භ කළ දා සිට ශ්‍රී ලංකාව ප්‍රතිශක්තිකරණ ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රමිතියක් අත්කරගෙන ඇති බවත් ඒ හරහා පෝලියෝ සහ නවජ ටෙටනස් වැනි රෝග මෙරටින් තුරන් කිරීමටත් රුබෙල්ලා වැනි බෝවන රෝග පැතිරීම අවම කිරීමටත් හැකි වී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම ක්‍රමානුකූල එන්නත්කරණ වැඩපිළිවෙළ හේතුවෙන් පසුගිය දශක එකහමාරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ළමා මරණ අනුපාතය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර එය ජාතික ආයු අපේක්ෂාව ඉහළ නැංවීමට සෘජුවම දායක වී තිබේ. ශ්‍රී ලංකාව කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සෞඛ්‍ය දර්ශක අතින් ඉදිරියෙන් සිටීමට මෙම සාර්ථක රාජ්‍ය සෞඛ්‍ය මැදිහත්වීම ඉවහල් වී ඇති බව වෛද්‍ය කරුණාපේම මහතා අවධාරණය කළේය.
Post Views: 6
Previous Post

ඇමෙරිකානු නාවික හමුදා ලේකම්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Next Post

බහාලුම් 323ක සිද්ධිය ගැන කරුණු සොයන කාරක සභාවේදී උණුසුම් තත්ත්වයක්

Editor TTV News

Editor TTV News

Next Post
බහාලුම් 323ක සිද්ධිය ගැන  කරුණු සොයන කාරක සභාවේදී  උණුසුම් තත්ත්වයක්

බහාලුම් 323ක සිද්ධිය ගැන කරුණු සොයන කාරක සභාවේදී උණුසුම් තත්ත්වයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදෙස්ගත අපරාධකරුවන්  226කට රතු නිවේදන

විදෙස්ගත අපරාධකරුවන් 226කට රතු නිවේදන

24 May 2026
තමිල්නාඩුවේ 10 හැවිරිදි දැරියකගේ ඝාතනය

තමිල්නාඩුවේ 10 හැවිරිදි දැරියකගේ ඝාතනය

24 May 2026
විදේශ විනිමය අර්බුදය හමුවේ  වාහන ආනයනයට විශේෂ අධිභාරයක්

විදේශ විනිමය අර්බුදය හමුවේ වාහන ආනයනයට විශේෂ අධිභාරයක්

23 May 2026
ගූගල් වෙතින් එළිදැක්වූ  නවතම Gemini 3.5 Flash

ගූගල් වෙතින් එළිදැක්වූ නවතම Gemini 3.5 Flash

23 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදෙස්ගත අපරාධකරුවන්  226කට රතු නිවේදන

විදෙස්ගත අපරාධකරුවන් 226කට රතු නිවේදන

24 May 2026
තමිල්නාඩුවේ 10 හැවිරිදි දැරියකගේ ඝාතනය

තමිල්නාඩුවේ 10 හැවිරිදි දැරියකගේ ඝාතනය

24 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved