වාර්ෂිකව නඩු ලක්ෂ දෙකකට (200,000) අධික සංඛ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>යාවක් සාර්ථකව නිරාකරණය කිරීමට මෙරට සමථ මණ්ඩල සමත්ව ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.