• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාරිසරික අභියෝග හමුවේ ශ්‍රී ලංකා – මොංගෝලියා සහයෝගිතාව ශක්තිමත් වෙයි

27 August 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
UNCCD COP17 සමුළුවට සමගාමීව, ශ්‍රී ලංකාවේ ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ මොංගෝලියාවේ පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අමාත්‍ය සැන්ඩාග්-ඔචිර් සෙන්ඩ් (Sandag-Ochir Tsend) මහතා අතර විශේෂ හමුවක් පවත්වන ලදී.
මෙම සාකච්ඡාවේදී, UNCCD COP17 සමුළුව සාර්ථකව පැවැත්වීම සඳහා මොංගෝලියානු රජය ලබාදෙන නායකත්වය සහ සූදානම අගය කළ ශ්‍රී ලංකා පරිසර අමාත්‍යතුමා, සමුළුවේ සාර්ථක ප්‍රතිඵල සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය පළ කළේය.
දෙරටටම බලපානු ලබන පාරිසරික ගැටළු ලෙස භූමි හායනය, නියඟය, ජල හිඟය සහ පරිසර පද්ධති අවදානම් වැනි පොදු අභියෝග හඳුනාගෙන ඇති අතර, භූමි ප්‍රතිස්ථාපනය, තිරසර භූමි හා ජල කළමනාකරණය, වන සම්පත් සහ වනජීවී සංරක්ෂණය, නියඟයට ඔරොත්තු දීම සහ 2030 වන විට LDN ඉලක්කය ළඟා කර ගැනීම සම්බන්ධයෙන් දැනුම, තාක්ෂණය හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැදගත්කම මෙහිදී දැඩි ලෙස අවධාරණය කෙරිණි.
එමෙන්ම, දේශගුණික මූල්‍ය, තාක්ෂණික සහයෝගීතාව සහ ධාරිතා සංවර්ධනය ශක්තිමත් කිරීමත්, UNEA-8 ඇතුළු ජාත්‍යන්තර හා කලාපීය පාරිසරික ක්‍රියාවලීන්හිදී දෙරටේ සහයෝගීතාව වැඩිදියුණු කිරීමත් පිළිබඳව සාකච්ඡා විය. ඉදිරි සහයෝගීතාව සඳහා භූමි ප්‍රතිසංස්කරණය, නියඟයට ඔරොත්තු දීම, තිරසර ජල කළමනාකරණය, තාක්ෂණික දැනුම හුවමාරුව සහ ධාරිතා සංවර්ධනය ප්‍රමුඛ ක්ෂේත්‍ර ලෙස හඳුනා ගනු ලැබීය.
ශ්‍රී ලංකාව සහ මොංගෝලියාව අතර මෙම ද්විපාර්ශ්වික සහයෝගීතාව ආසියා–පැසිෆික් කලාපයේ පොදු පාරිසරික ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාමට සහ සංවර්ධනය වෙමින් පවතින රටවල හඬ ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් වනු ඇතැයි අමාත්‍යවරුන් දෙපළ මෙහිදී අදහස් දැක්වූහ.
Post Views: 0
Previous Post

අධිකරණ වෘත්තිකයන්ගේ පුරප්පාඩු රජය සපුරාලමින් සිටිනවා!

Next Post

පෙර නොවූ විරූ ව්‍යසනයක් සහන සේවා ක්‍රියාත්මකයි!

Editor TTV News

Editor TTV News

Next Post
පෙර නොවූ විරූ ව්‍යසනයක් සහන සේවා ක්‍රියාත්මකයි!

පෙර නොවූ විරූ ව්‍යසනයක් සහන සේවා ක්‍රියාත්මකයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

28 August 2026
විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved