ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ (SLMC) ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා නීතීඥ හබීබ් රිෆාන් වසරක කාලයක් සඳහා පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ බව පක්ෂය විසින් ලිපියක් මඟින් මැතිවරණ කොමිෂන් සභාව වෙත නිල වශයෙන් දැනුම් දී ඇති අතර, ඒ අනුව ඉදිරියේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතයි.
Post Views: 2