• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික රක්ෂණ තොරතුරු පද්ධතියක් සහ මෝටර් රථ සඳහා ඩිජිටල් කාඩ්පතක්

11 March 2026
in දේශීය, පුවත්
ජාතික රක්ෂණ තොරතුරු පද්ධතියක්  සහ මෝටර් රථ සඳහා ඩිජිටල් කාඩ්පතක්
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික රක්ෂණ තොරතුරු පද්ධතියක් සැකසීමට රජය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා රක්ෂණ නියාම කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ මෝටර් රථ වාහන සඳහා විශේෂ ඩිජිටල් කාඩ්පතක් හඳුන්වා දීමට ද කටයුතු යොදා ඇති බවයි.
දැනට මෙරට ලියාපදිංචි වී ඇති රක්ෂණ සමාගම් 29ම ක්‍රමවත්ව නියාමනය කිරීමට පියවර ගෙන ඇති බවත්, රක්ෂණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම නව පද්ධතියේ ප්‍රධාන අරමුණ බවත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. රක්ෂණ නියාම කොමිෂන් සභාවේ පසුගිය වසරේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කෙරිණි.
Post Views: 24
Previous Post

කහතුඩුව අධිවේගී පිවිසුමේදී මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් තිදෙනෙක් අත්අඩංගුවට

Next Post

එක්සත් රාජධානිය ඉලක්ක කළ රුසියානු පුපුරණ ද්‍රව්‍ය කුමන්ත්‍රණයක තොරතුරු හෙළි වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved