• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික බදු සතිය ලබන 06 වැනිදා සිට..

අරමුණ ස්වේච්ඡාවෙන්බදු ගෙවන සංස්කෘතියක්

1 July 2026
in දේශීය, පුවත්
ජාතික බදු සතිය  ලබන 06 වැනිදා සිට..
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බදු සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින ඍණාත්මක ආකල්ප වෙනස් කර, බදු ගෙවීම රටේ සංවර්ධනයට සහ සුබසාධනයට සෘජුවම දායක වන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ‘ජාතික බදු සතිය’ (බදු ශක්ති 2026) ලබන ජූලි 06 වැනිදා සිට 10 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කරයි. මෙම සතියට අදාළ සමාරම්භක උත්සවය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වන්නේ බදුකරණය පිළිබඳ පවතින ඍණාත්මක ආකල්ප ධනාත්මක ආකල්ප බවට පරිවර්තනය කිරීම, ස්වේච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීම, බදු පදනම පුළුල් කිරීම මගින් එක් පුද්ගලයෙකු මත පටවා ඇති බදු බර අවම කිරීම සහ අපේක්ෂිත බදු ඉලක්ක සපුරා ගනිමින් රටේ ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධන ක්‍රියාවලිය තහවුරු කිරීමයි.
සතිය තුළ ක්‍රියාත්මක වන වැඩසටහන් අතර නිල සමාරම්භක උත්සවය, දිවයින පුරා පිහිටි ආදායම් කාර්යාල හරහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, බදු ගෙවන්නන් සඳහා විශේෂ සම්මන්ත්‍රණ පැවැත්වීම සහ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් බදු අනුකූලතාව පිළිබඳ වැඩසටහන් ඇතුළත් වේ. තවද, ජූලි 11 සහ 12 දිනවලදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සඳහන් කළේ, අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් හමුවේ වුවද ජනතාවගේ බදු දායකත්වය අගය කරන බවත්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු හරහා නවීන පරිගණක පද්ධති භාවිතයෙන් බදු අය කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ විධිමත් කර ඇති බවත්ය.
Post Views: 6
Previous Post

ජනාධිපති අනුර කුමාර දිසානායක තන්තිරිමලේ ආලෝක පූජාවට එක්වෙයි

Next Post

වෙළෙඳ හා වාණිජ සහයෝගිතාව ශක්තිමත් කිරීමට BLSBC සහ වාණිජ මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක්

Editor TTV News

Editor TTV News

Next Post
වෙළෙඳ හා වාණිජ සහයෝගිතාව  ශක්තිමත් කිරීමට BLSBC සහ වාණිජ මණ්ඩලය අතර  අවබෝධතා ගිවිසුමක්

වෙළෙඳ හා වාණිජ සහයෝගිතාව ශක්තිමත් කිරීමට BLSBC සහ වාණිජ මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved