• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ධීවර ප්‍රජාව බලගැන්වීමේ ප්‍රථමාධාර පුහුණු වැඩසටහනක් පේදුරුතුඩුව ධීවර වරායේදී

18 August 2026
in දේශීය, පුවත්
ධීවර ප්‍රජාව බලගැන්වීමේ ප්‍රථමාධාර පුහුණු වැඩසටහනක් පේදුරුතුඩුව ධීවර වරායේදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා නාවික හමුදාව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව, ධීවර ප්‍රජාවේ සෞඛ්‍ය ආරක්ෂාව සහ සවිමත් බව තහවුරු කිරීම අරමුණු කරගනිමින් ප්‍රථමාධාර පිළිබඳ ධීවර ප්‍රජාව බලගැන්වීමේ පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ යටතේ උතුරු නාවික විධානයේ සම්පත් දායකත්වයෙන් පැවැත්වූ ප්‍රථමාධාර පිළිබඳ ධීවර ප්‍රජාව බලගැන්වීමේ පුහුණු වැඩසටහන, 2026 අගෝස්තු මස 17 වැනි දින යාපනය, පේදුරුතුඩුව ධීවර වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
දිවයිනේ ධීවර වරාය පරිශ්‍ර ගණනාවක් ආවරණය වන පරිදි 2026 අගෝස්තු 17 සිට නොවැම්බර් 18 දක්වා විධිමත් කාල රාමුවකට අනුව පවත්වනු ලබන මෙම ප්‍රථමාධාර පිළිබඳ පුහුණු වැඩසටහන් මාලාව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ විශේෂඥ සම්පත් දායකත්වයෙන්; නැගෙනහිර, බටහිර, උතුර, වයඹ, දකුණ සහ ගිණිකොණ නාවික විධාන ආඥාපතිවරුන්ගේ අධීක්ෂණයෙන් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව, උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්ෂණයෙන්, විධාන වෛද්‍ය කාර්යය මණ්ඩලයක සම්පත් දායකත්වයෙන් සහ යාපනය දිස්ත්‍රික් ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ සහ පේදුරුතුඩුව ධීවර වරාය කළමනාකාරිත්වයේ සම්බන්ධීකරണයෙන් සහ සංවිධායක දායකත්වයෙන් පවත්වන ලද මෙම ප්‍රථමාධාර පිළිබඳ පුහුණු වැඩමුළුව තුළදී; මුහුදේදී ධීවර ප්‍රජාව වෙත සිදුවිය හැකි අනතුරු සහ ප්‍රතිකාර සඳහා ගොඩබිමට පැමිණෙන තෙක් හෝ වෛද්‍ය සහාය ලැබෙන තෙක් රෝගියා වෙත පළමු උපකාරය හෝ ප්‍රතිකාරය ලබා දීම සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සිදු කෙරිණි.
තවද, මූලික ජීවන ආධාරක (Basic Life Support) පිළිබඳවත්, ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී සිදුවිය හැකි අනතුරු සහ අනතුරකින් පසු ගත යුතු පියවර පිළිබඳවත් වැඩසටහන සඳහා සහභාගී වූ ධීවර ප්‍රජාව, න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව දැනුවත් කිරීමත්, ඒ සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීමත් එහිදී සාර්ථකව සිදුකරන ලදී.
Post Views: 1
Previous Post

ජාතික රෝහලේ හෘද ශල්‍යකර්ම සේවා පුළුල් කිරීමට ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක්

Next Post

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ  අධ්‍යාපන සභාවක් පිහිටුවීමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved