• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

UNODC වැඩබලන ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර විශේෂ හමුවක්

20 August 2026
in දේශීය, පුවත්
UNODC වැඩබලන ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර විශේෂ හමුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) වැඩසටහන් කාර්යාලයේ වැඩබලන ප්‍රධානී සහ UNODC ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ නැගෙනහිර ඉන්දීය සාගර කලාපය භාර කලාපීය වැඩසටහන් සම්බන්ධීකාරක Siji Song මහත්මිය නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා හමුවී තිබේ. නිල හමුව සඳහා නාවික හමුදා මූලස්ථානයට පැමිණි ඒ මහත්මිය නාවික හමුදාධිපතිවරයා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශ්වය අතර වැදගත් සාකච්ඡාවක් පවත්වා ඇත.
මුහුදු මාර්ග භාවිත කරමින් සිදුකෙරෙන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම පිළිබඳව මෙම හමුවේදී විශේෂ අවධානයක් යොමු වී ඇති අතර, සමුද්‍රීය අපරාධ වැළැක්වීම ඇතුළු දෙපාර්ශ්වයටම වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන තිබේ. ඉන්දියන් සාගර කලාපය තුළ සමුද්‍රීය අපරාධ සම්බන්ධයෙන් පවතින අභියෝග සහ ඒවාට සාර්ථකව මුහුණදීමේදී අදාළ පාර්ශ්ව අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ වැදගත්කමද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කර ඇත.
දෙපාර්ශ්වයේ නිල හමුව සංකේතවත් කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ Siji Song මහත්මිය අතර සමරු තිළිණ හුවමාරු කිරීමක්ද මෙහිදී සිදු කෙරිණි.
Post Views: 5
Previous Post

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට අපේක්ෂා කරන බව ජනපති ට්‍රම්ප් පවසයි

Next Post

ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සංවත්සරය වෙනුවෙන් තෙදින ජාතික පාපැදි සවාරියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved