• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාවලපිටියට නාවික හමුදාවෙන් ජීවිතාරක්ෂක බෝට්ටු ආපදාවට මුහුණ දෙන්න සූදානම්!

21 September 2026
in දේශීය, පුවත්
නාවලපිටියට නාවික හමුදාවෙන් ජීවිතාරක්ෂක බෝට්ටු ආපදාවට මුහුණ දෙන්න සූදානම්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහවැලි ගඟ පිටාර ගැලීමෙන් සිදුවිය හැකි ආපදාවලින් ජනතාව බේරා ගැනීම සඳහා නාවික හමුදාව සහ යුද හමුදාව නාවලපිටිය ප්‍රදේශයේ ස්ථානගත කර ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
ඒ අනුව, නාවික හමුදාව විසින් ජීවිතාරක්ෂක බෝට්ටු රැගෙනවිත් නාවලපිටිය පොලිසියේ තබා ඇති අතර, ගඟ ජලය පිටාර ගැලීම හේතුවෙන් නාවලපිටිය කිතුල්කොටේ සහ ලබුවැල්කොටුව යන ප්‍රදේශවල පවුල් 13කට අයත් සාමාජිකයන් 30 දෙනෙකු පමණ නාවලපිටිය ඉඹුල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ තාවකාලිකව රඳවා තිබේ. මේ පිළිබඳව සොයා බැලීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තුෂාරි ජයසිංහ මහත්මියද ඊයේ (20) පස්වරුවේ එම ස්ථානය වෙත පැමිණ ඇති අතර, මේ වන විට ප්‍රදේශයේ ජලයෙන් යට වූ නිවාසවල ජලය පහව යමින් සහ වර්ෂා ජලය අඩුවෙමින් පවතින බව වාර්තා වේ.
Post Views: 5
Previous Post

අන්දමන් මුහුදේ අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ වර්ධනය විය හැකියි

Next Post

රටේ පරිවර්තනීය වෙනසකට විද්වත් සංවිධානය විශාල සේවයක් කළා

Editor TTV News

Editor TTV News

Next Post
රටේ පරිවර්තනීය වෙනසකට විද්වත් සංවිධානය විශාල සේවයක් කළා

රටේ පරිවර්තනීය වෙනසකට විද්වත් සංවිධානය විශාල සේවයක් කළා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved