• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව සමුපකාර පනත ළඟදීම…

මහජන තැන්පතු ආරක්ෂා කර වංචාකරුවන්ට එරෙහිව දැඩි නීති ගෙන එයි!

15 August 2026
in දේශීය, පුවත්
නව සමුපකාර පනත ළඟදීම…
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට සමුපකාර ව්‍යාපාරය සතු ජනතා විශ්වාසය අඛණ්ඩව සුරක්ෂිත කරමින් එය වඩාත් විනිවිදභාවයෙන් හා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමේ අරමුණින් පුළුල් නීතිමය ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට පියවර ගනිමින් නව සමුපකාර පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා වන විශේෂ දෙදින වැඩමුළුවක් කොළඹදී ආරම්භ විය. වර්තමාන සමූපකාර පනතේ පවතින නීතිමය හිස්තැන් සහ අඩුපාඩු මතුවී ඇති පසුබිමක් තුළ, මෙම නව පනත හරහා ආයතනික විනය තහවුරු කිරීමටත්, මහජන මුදල් අවභාවිත කරන පාර්ශ්ව වෙත දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් රජය දැඩි අවධානයක් යොමු කර ඇත.
දෙරටේ මෙන්ම සමස්ත සමූපකාර ක්ෂේත්‍රයේම බලධාරීන්ගේ අවධානය දිනාගත් මෙම වැඩමුළුවේ ආරම්භක අවස්ථාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතුන් ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් සහ පළාත් ආණ්ඩුකාරවරුන් පිරිසක් එක්ව සිටියහ. සමුපකාර ව්‍යාපාරය ජනතා විශ්වාසය දිනූ ශක්තිමත් කුළුණක් ලෙස ඉදිරියට ගෙනයාම සඳහා පවතින නීති පද්ධතියේ දැඩි සංශෝධන සිදුකිරීමේ කාලීන අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී දැඩි ලෙස අවධාරණය කළ අතර, මහජනතාව තැන්පත් කළ මූල්‍ය සම්පත්වල ආරක්ෂාව තහවුරු කිරීම රජයේ මූලික වගකීම බවද පෙන්වා දුන්නේය.
මෙම සංකල්ප පත්‍රිකාව පදනම් කරගනිමින් ඉදිරියට ක්‍රියාත්මක වන නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය හරහා, අනාගතයේදී සමූපකාර සමිති හා බැංකු පද්ධතිය වඩාත් කාර්යක්ෂම හා වගකීම්සහගත ආයතන බවට පරිවර්තනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මහජනතාව සමූපකාරය කෙතෙක් දුරට තැබූ විශ්වාසය රකිමින්, නීතිවිරෝධී වංචාවලින් තොර ස්ථාවර ආර්ථික හා සමාජීය පසුබිමක් රට තුළ නිර්මාණය කිරීම මෙම නව පනතේ මූලික අපේක්ෂාව වන අතර, ඒ සඳහා අවශ්‍ය සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.
Post Views: 7
Previous Post

ඓතිහාසික ගාල්ලේ 50 වැනි ටෙස්ට් සටන අද ශ්‍රී ලංකා ඉන්දීය පළමු ගැටුම ගාල්ලේදී ඇරඹේ!

Next Post

වෙළෙඳුන්ට නව කඩ කාමර…

Editor TTV News

Editor TTV News

Next Post
වෙළෙඳුන්ට නව කඩ කාමර…

වෙළෙඳුන්ට නව කඩ කාමර…

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved