• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උතුරු දුම්රිය මාර්ගයේ ගමන් අද සිට සාමාන්‍ය පරිදි යළි ආරම්භ වෙයි

9 April 2026
in දේශීය, පුවත්
උතුරු දුම්රිය මාර්ගයේ ගමන්  අද සිට සාමාන්‍ය පරිදි  යළි ආරම්භ වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (09) සිට යාපනය සහ කන්කසන්තුරය දක්වා යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෑතකදී බලපෑ “දිට්වා“ සුළි කුණාටුවෙන් හානියට පත් වූ ස්ථාන 14ක් ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු මෙලෙස දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත් කර ඇත.
ඒ අනුව, යාපනය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය අද සිටත්, යාල්දේවී දුම්රිය හෙට (10) සිටත් දෛනිකව ධාවනය කිරීමට නියමිතය. ජනවාරි 19 වැනිදා සිට තාවකාලිකව අත්හිටුවා තිබූ මෙම සේවාවන් යළි ඇරඹීම උත්සව සමයේ උතුර බලා යන මගී ජනතාවට විශාල පහසුවක් වනු ඇත.
Post Views: 7
Previous Post

ටයිගර් වුඩ්ස්ගේ වෛද්‍ය බෙහෙත් වට්ටෝරු වාර්තා අධිකරණය හමුවට කැඳවයි

Next Post

රහස් තොරතුරු පිටතට ලබාදෙන්නන්ට එරෙහිව FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
රහස් තොරතුරු  පිටතට ලබාදෙන්නන්ට එරෙහිව  FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල්ගෙන්  දැඩි අනතුරු ඇඟවීමක්

රහස් තොරතුරු පිටතට ලබාදෙන්නන්ට එරෙහිව FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ධාවනය වෙමින් තිබූ  ත්‍රීරෝද රථයක් හැටන්හිදී  ගිනි ගනියි

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් හැටන්හිදී ගිනි ගනියි

4 May 2026
NDB වංචාව සම්බන්ධයෙන්  ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න

NDB වංචාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න

4 May 2026
ලඩාක් ජාත්‍යන්තර  සර්වඥ ධාතු ප්‍රදර්ශනය ඇරඹේ

ලඩාක් ජාත්‍යන්තර සර්වඥ ධාතු ප්‍රදර්ශනය ඇරඹේ

4 May 2026
ලාල්කාන්තගේ පැමිණිල්ලකට

ලාල්කාන්තගේ පැමිණිල්ලකට

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ධාවනය වෙමින් තිබූ  ත්‍රීරෝද රථයක් හැටන්හිදී  ගිනි ගනියි

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් හැටන්හිදී ගිනි ගනියි

4 May 2026
NDB වංචාව සම්බන්ධයෙන්  ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න

NDB වංචාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved