• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජය වහාම ඉල්ලා අස්වී හදිසි මැතිවරණයක් පැවැත්විය යුතුයි ඒකාබද්ධ විපක්ෂය බලකරයි

24 April 2026
in දේශීය, පුවත්
රජය වහාම ඉල්ලා අස්වී  හදිසි මැතිවරණයක් පැවැත්විය යුතුයි ඒකාබද්ධ විපක්ෂය බලකරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඩොලර් මිලියන 2.5ක මුදලක් හැක් කිරීම ඇතුළු මෑතකාලීනව වාර්තා වූ මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා එල්ල කරන ඒකාබද්ධ විපක්ෂය, වත්මන් කැබිනට් මණ්ඩලය වහාම ඉල්ලා අස්වී හදිසි මැතිවරණයකට මඟ පෑදිය යුතු බව අවධාරණය කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, සර්වජන බලය ඇතුළු විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් කිහිපයක් කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කළහ. පසුගිය සති කිහිපය තුළ ගල් අඟුරු ප්‍රසම්පාදනය, ඉන්ධන ගනුදෙනු සහ මූල්‍ය පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාර වැනි සිදුවීම් හරහා රජයේ අකාර්යක්ෂමතාව සහ දූෂණය මනාව පැහැදිලි වන බව මෙහිදී ප්‍රකාශ විය.
විශේෂයෙන්ම, බැංකු පද්ධතියෙන් මුදල් හැක් කිරීමේ සිදුවීම හේතුවෙන් මෙරට මූල්‍ය සුරක්ෂිතභාවය සහ බැංකු කෙරෙහි ඇති මහජන විශ්වාසය බිඳ වැටීමේ අවදානමක් පවතින බව හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම බාල ගල් අඟුරු ආනයනය හේතුවෙන් ලබන ජූනි මාසය වන විට රට තුළ දැඩි බලශක්ති අර්බුදයක් නිර්මාණය විය හැකි බවත්, මෙවැනි තීරණ තනි අමාත්‍යවරයෙකුට පමණක් ගත නොහැකි බැවින් සමස්ත කැබිනට් මණ්ඩලයම මෙයට වගකිව යුතු බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. රටේ ආර්ථිකය සහ මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් අනතුරේ හෙළීමට ඉඩ නොදී, ජනතාවට නව පාලනයක් තෝරා ගැනීමට ඉඩ සලසමින් රජය ඉවත් විය යුතු බව විපක්ෂය වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 2
Previous Post

දාම සහ ගියර් රහිත Pedal-by-Wire’ විදුලි බයිසිකල් පද්ධතියක් කරළියට

Next Post

කටුනායකදී රුපියල් ලක්ෂ 42ක නීතිවිරෝධී දුම්වැටි සමඟ බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු රේගු දැලේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමෙරිකානු සමාගම් තවදුරටත්  කාර්තුමය මූල්‍ය වාර්තාකරණයට  වැඩි කැමැත්තක් දක්වයි

ඇමෙරිකානු සමාගම් තවදුරටත් කාර්තුමය මූල්‍ය වාර්තාකරණයට වැඩි කැමැත්තක් දක්වයි

24 April 2026
නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ  මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක් ශ්‍රී ලංකා හමුදාවේ අනාගතය තීරණය කළ  රහසිගත නොවන තීරණාත්මක හමුව

Anthropic සමාගමේ ‘Mythos’ AI මාදිලියෙන්  එල්ල විය හැකි අවදානම් පිළිබඳව  සාකච්ඡා කිරීමට ජපාන මුදල් අමාත්‍යවරිය සහ  ප්‍රධාන බැංකු ප්‍රධානීන් හමුවෙයි

ඇමරිකානු ප්‍රභූ සෙබළා කළ මහා පාවාදීම  රහස් මෙහෙයුමක් ඔට්ටුවකට තබා  ඩොලර් ලක්ෂ ගණනක්  දිනූ හැටි හෙළිවෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකානු සමාගම් තවදුරටත්  කාර්තුමය මූල්‍ය වාර්තාකරණයට  වැඩි කැමැත්තක් දක්වයි

ඇමෙරිකානු සමාගම් තවදුරටත් කාර්තුමය මූල්‍ය වාර්තාකරණයට වැඩි කැමැත්තක් දක්වයි

24 April 2026
නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ  මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක් ශ්‍රී ලංකා හමුදාවේ අනාගතය තීරණය කළ  රහසිගත නොවන තීරණාත්මක හමුව

නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක් ශ්‍රී ලංකා හමුදාවේ අනාගතය තීරණය කළ රහසිගත නොවන තීරණාත්මක හමුව

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved