• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මකයි

30 July 2026
in දේශීය, පුවත්
කඩදාසි රහිත  රේගු ප්‍රකාශන ක්‍රමවේදය  ඔක්තෝබර් 01 වැනිදා සිට  ක්‍රියාත්මකයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළ යටතේ, රාජ්‍ය සේවා ඩිජිටල්කරණය වේගවත් කරමින් නව කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Processing System) එළැඹෙන ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ප්‍රකාශ කර තිබේ.
කොළඹ SEMA ගොඩනැගිල්ලේ පිහිටි ශ්‍රවනාගාරයේදී පැවති ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකදී මේ බව අනාවරණය කෙරිණි. LankaSign ඩිජිටල් අත්සන සහ ASYCUDA පද්ධතිය ඒකාබද්ධ කිරීම මඟින් නීත්‍යානුකූලව හා ආරක්ෂිතව සියලුම රේගු ලේඛන මාර්ගගතව ඉදිරිපත් කළ හැකි අතර, රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය වඩාත් වේගවත් හා විනිවිදභාවයෙන් යුතුව සිදු වේ. ඩිජිටල් අත්සන තැබීමෙන් පසු සිදු කෙරෙන වෙනස්කම් පද්ධතිය මඟින් ස්වයංක්‍රීයව හඳුනා ගන්නා බැවින් වංචා දූෂණ සඳහා ඇති ඉඩකඩ ඇහිරී යයි. වෙළෙඳ පරිමාව වර්ධනය වන පසුබිමක මෙම නව ඩිජිටල් ක්‍රමවේදය හඳුන්වාදීම හේතුවෙන් කිසිවෙකුගේ රැකියා අහිමි නොවන අතර, රේගු නිශ්කාෂණ නියෝජිතයන්ගේ රැකියා ආරක්ෂා වන බව ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගම, ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ (RARMB) අධ්‍යක්ෂ ඩබ්ලිව්. එල්. සී. තිලකසිරි සහ LankaSign ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු නාලක විජේනායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආනයන – අපනයන සමාගම් නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.
Post Views: 3
Previous Post

City of Dreams Sri Lanka හි The Shoppes වෙත Scope Cinemas ආගමනය

Next Post

DIMO Mega Fiesta Kurunegala 2026 සාර්ථකව අවසන්

Editor TTV News

Editor TTV News

Next Post
DIMO Mega Fiesta  Kurunegala 2026  සාර්ථකව අවසන්

DIMO Mega Fiesta Kurunegala 2026 සාර්ථකව අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
වැස්සෙන් අධිකරණයත් නවතී!

කැලණි, කළු සන්සුන් වෙයි

4 August 2026
වැස්සෙන් අධිකරණයත් නවතී!

වැස්සෙන් අධිකරණයත් නවතී!

4 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved