• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයකින් අතුරුදහන් වීම පිළිබඳ විවාදයට ආණ්ඩුවේ එකඟතාව

5 May 2026
in දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මහා භාණ්ඩාගාරයේ තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයකට ලක්ව තෙවැනි පාර්ශ්වයක් අතට පත් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ඉල්ලා සිටි පාර්ලිමේන්තු විවාදය අද (05) පැවැත්වීමට ආණ්ඩු පක්ෂය සිය එකඟතාව පළ කර තිබේ.
ඒ අනුව, මෙම හදිසි විවාදය අද පස්වරු 3.30 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. භාණ්ඩාගාරයේ දත්ත ආරක්ෂාව සහ මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය දැඩි ලෙස කරුණු විමසමින් සිටින පසුබිමක මෙම විවාදය පැවැත්වේ.
Post Views: 1
Previous Post

මහජන බැංකුවේ ආසියානු බැංකු ඒකකයට ශ්‍රී ලංකාවේ හොඳම ආසියානු බැංකුව 2026 සම්මානය හිමිවේ

Next Post

අකුණු සහිත කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

City of Dreams Sri Lanka සුඛෝපභෝගී හා  අසමසම සේවාව තුළින්  කොළඹට අභිමානයක්

City of Dreams Sri Lanka සුඛෝපභෝගී හා අසමසම සේවාව තුළින් කොළඹට අභිමානයක්

5 May 2026
2022 අරගලයේ  මතකයන් සුරැකීමට මහජන අරගලයේ මතකයන් ප්‍රදර්ශනය කොළඹදී

ඉන්දීය අමාත්‍යවරයෙකු  එක් ඡන්දයකින්  පරාජයට පත් වෙයි

මහා භාණ්ඩාගාරයේ සයිබර් මංකොල්ලය ජාත්‍යන්තර ණය පැහැර හැරීමේ  අවදානමක් පිළිබඳ  අනිල්  ජයන්ත කරුණු දැක්වීම

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

City of Dreams Sri Lanka සුඛෝපභෝගී හා  අසමසම සේවාව තුළින්  කොළඹට අභිමානයක්

City of Dreams Sri Lanka සුඛෝපභෝගී හා අසමසම සේවාව තුළින් කොළඹට අභිමානයක්

5 May 2026
2022 අරගලයේ  මතකයන් සුරැකීමට මහජන අරගලයේ මතකයන් ප්‍රදර්ශනය කොළඹදී

2022 අරගලයේ මතකයන් සුරැකීමට මහජන අරගලයේ මතකයන් ප්‍රදර්ශනය කොළඹදී

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved