• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙට සහ අනිද්දා පාර්ලිමේන්තු කටයුතු වෙනස් වෙයි…

විදුලි බිල්පත් සහනයට මිලියන 17,213ක පරිපූරක ඇස්තමේන්තුවක්

21 September 2026
in දේශීය, පුවත්
කහව මංසන්ධියේදී පුද්ගලයෙකුට ගිනි අවියක් එල්ල කර වෙඩි තැබීමට කළ උත්සාහය පලා යාමෙන් ව්‍යර්ථ වෙයි!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සැප්තැම්බර් 22 සහ 23 දිනවලට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතුවල වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව, සැප්තැම්බර් 22 දින පැවැත්වීමට නියමිතව තිබූ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ විවාදය සැප්තැම්බර් 23 දින පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එසේම, එදිනට නියමිතව තිබූ ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමටද තීරණය කර ඇති බව සඳහන්.
මේ අතර, විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 17,213ක මූල්‍ය සහනාධාරයක් ලබාදීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව සැප්තැම්බර් 22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය සැප්තැම්බර් 23 දින අනුමත කිරීමටද නියමිතව තිබෙනවා.
අදාළ සහනාධාරය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන, 2026 වසරේ රේඛීය අමාත්‍යාංශ වෙත වෙන්කර ඇති සහ වසර අවසන් වනවිට උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින් සපයා ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කරනවා.
කෙසේ වෙතත්, සැප්තැම්බර් 24 සහ 25 දිනවලට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු නොවන බව මහ ලේකම්වරිය සඳහන් කර තිබෙනවා. එම දින දෙකේදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතයි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ලැබී ඇති බවද කථානායක කාර්යාලය සඳහන් කරනවා.
Post Views: 3
Previous Post

කහව මංසන්ධියේදී පුද්ගලයෙකුට ගිනි අවියක් එල්ල කර වෙඩි තැබීමට කළ උත්සාහය පලා යාමෙන් ව්‍යර්ථ වෙයි!

Next Post

නව අමෙරිකානු තානාපති සහ මුදල් නියෝජ්‍ය ඇමති අතර ආර්ථික සහයෝගීතාව ගැන සාකච්ඡාවක්

Editor TTV News

Editor TTV News

Next Post
නව අමෙරිකානු තානාපති සහ මුදල් නියෝජ්‍ය ඇමති අතර  ආර්ථික සහයෝගීතාව ගැන සාකච්ඡාවක්

නව අමෙරිකානු තානාපති සහ මුදල් නියෝජ්‍ය ඇමති අතර ආර්ථික සහයෝගීතාව ගැන සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved