අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.
අද දිනයේදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50ක් සඳහා වැඩි කාලයක් වෙන් කර ඇති අතර, ස්ථාවර නියෝග යටතේ මෙන්ම සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා ද කාලය වෙන් කර ඇත.
Post Views: 2