• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහල් නිවාසවල දරුවන් වෙනුවෙන් සාම ළමා සමාජ වැඩසටහන ඇරඹේ!

17 August 2026
in දේශීය, පුවත්
මහල් නිවාසවල දරුවන් වෙනුවෙන් සාම ළමා සමාජ වැඩසටහන ඇරඹේ!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නාගරික මහල් නිවාස සංකීර්ණවල පදිංචි දරුවන් සහකම්පනයෙන් යුතු සුබවාදී ආකල්පවලින් පිරිපුන් දරු පරපුරක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් ‘සාම ළමා සමාජ’ ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ජාතික සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වූ කාර්යාලය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම සමාරම්භක වැඩසටහන අද (17) කොළඹ 15, මෝදර, හේනමුල්ල ‘මිහිජය සෙවණ’ නිවාස සංකීර්ණය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරිණි. 2026 වසර තුළ කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ පහක් (මිහිජය සෙවණ, රන්දිය උයන, මුවදොර උයන, සිරිමුතු උයන සහ ලක්සඳ සෙවණ) ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා දරුවන්ගේ පෞරුෂය වර්ධනය කිරීම මෙන්ම පාසල් නොයන දරුවන් සඳහා විධිමත් අධ්‍යාපනයක් ලබාදීමද අපේක්ෂා කෙරේ.
Post Views: 0
Previous Post

දිප්පිටිගොඩ ලහිරුගේ ඝාතන ජාලයේ වෙඩික්කරුට රැකවරණය දුන් මාධ්‍යවේදී චාමිකර බණ්ඩාර CID භාරයට!

Next Post

සෙලින්කෝ ලයිෆ් නව මූල්‍ය වාර්තාවක් තබයි

Editor TTV News

Editor TTV News

Next Post
සෙලින්කෝ ලයිෆ් නව මූල්‍ය වාර්තාවක් තබයි

සෙලින්කෝ ලයිෆ් නව මූල්‍ය වාර්තාවක් තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

83 වැනි අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ඇසළ පෙරහැර නවතී

19 හැවිරිදි ආයුෂ් ෂෙට්ටි ලෝක අංක 1 ක්‍රීඩක ෂි යූකි පරාජය කරමින් BWF ලෝක ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

17 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved