• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හදිසි අවස්ථාවකදී පොලීසිය දැනුවත් කිරීම සඳහා නව Sri Lanka Police App ජංගම යෙදුම හඳුන්වා දෙයි

10 September 2026
in දේශීය, පුවත්
හදිසි අවස්ථාවකදී පොලීසිය දැනුවත් කිරීම සඳහා නව Sri Lanka Police App ජංගම යෙදුම හඳුන්වා දෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික හැඳුනුම්පතක් හිමි ඕනෑම ශ්‍රී ලංකාවකුට ලියාපදිංචි විය හැකි මෙම නව යෙදුමේ ඇති SOS බොත්තම මඟින් හදිසි අවස්ථාවකදී තත්පර 10ක් ඇතුළත තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානය වෙත යැවීමට හැකියාව පවතී
හදිසි අවස්ථාවකදී කඩිනමින් පොලීසිය දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් “Sri Lanka Police App” නමින් නව ජංගම යෙදුමක් හඳුන්වා දී තිබේ. ජාතික හැඳුනුම්පතක් හිමි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට මෙහි ලියාපදිංචි විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි. මෙහි ඇති SOS බොත්තම හදිසි අවස්ථාවකදී තත්පර 10ක් ක්‍රියාත්මක කිරීමෙන් අදාළ පුද්ගලයා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ලබාදීමට හැකියාව පවතින අතර, 119 හදිසි ඇමතුම් අංකයට අමතරව මෙම යෙදුම හරහා ද කඩිනමින් තොරතුරු ලබාදිය හැකිය.
දරුවෙකු අනතුරකට හෝ කරදරයකට මුහුණ දී ඇති අවස්ථාවකදී ද මෙම යෙදුම හරහා පොලීසිය දැනුවත් කළ හැකි අතර, Play Store ඔස්සේ මෙහි ලියාපදිංචි වීමට අවස්ථාව සලසා දී ඇත. මෙම යෙදුම අවභාවිත කිරීම වැළැක්වීමට පියවර ගෙන ඇති බවත්, 2025 වසරේදී 119 අංකය අවභාවිත කළ පුද්ගලයින් 91 දෙනෙකුට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

නාමල් රාජපක්ෂට අරහත් මාර්ගඵල ලබන්න පුළුවන්

Next Post

මැදපෙරදිග තෙල් අර්බුදය හමුවේ කොළඹ කොටස් වෙළඳපොළ තුන්වන දිනටත් පහළට වැටෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

12 September 2026
වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

12 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved