• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බස් නැවතුම්පළ අවහිර වන ලෙස වාහන නතර කරන රියැදුරන්ට එරෙහිව දැඩි නීති

14 August 2026
in දේශීය, පුවත්
බස් නැවතුම්පළ අවහිර වන ලෙස  වාහන නතර කරන  රියැදුරන්ට එරෙහිව දැඩි නීති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පොදු මගී ප්‍රවාහන බස් රථ නවත්වන ස්ථාන අවහිර වන පරිදි අනෙකුත් වාහන නතර කර තැබීමට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ.
බස් නැවතුම්පළවල වෙනත් වාහන නතර කර තැබීම හේතුවෙන් බස් රථ මාර්ගයේ මැද නැවැත්වීමට සිදුවීමෙන් දැඩි මාර්ග තදබදයක් මෙන්ම මගීන්ගේ ජීවිතවලට ද අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වන බව පොලීසිය පවසයි. විශේෂයෙන්ම ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු මඟින් ගමන් කළ හැකි නව බස් රථ සේවාවක් ද හඳුන්වා දී ඇති බැවින්, බස් නැවතුම්පළවල් කිසිදු අවහිරතාවකින් තොරව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.
මෙම ගැටළුවට විසඳුම් ලෙස රජය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර, ඒ අනුව සාමාන්‍ය බස් නැවතුම්පළකට ළඟා වීමට මීටර් 30ක් ඇතුළත සහ පිටවන මීටර් 15ක් ඇතුළත වාහන නවතා තැබීම තහනම් කර ඇත. තවද, බස් නෙරුව (Bus Bays) සහිත බස් නැවතුම්පළක ළඟාවෙන දෙසින් මීටර් 15ක් සහ පිටවීමේ දෙසින් මීටර් 10ක් ඇතුළත අනෙකුත් වාහන නතර කිරීම තහනම් වේ. මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් මෙම නීති කඩ කරන රියැදුරන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් දන්වා සිටියි.
Post Views: 1
Previous Post

පළාත් පාලන ආයතන සඳහා වසර 3ක අපද්‍රව්‍ය කළමනාකරණ සැලසුමක්

Next Post

2026 මුල් මාස හය තුළ ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් වැය වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
2026 මුල් මාස හය තුළ  ඉන්ධන ආනයනය සඳහා  ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක්  වැය වෙයි

2026 මුල් මාස හය තුළ ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් වැය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved