• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනයට දිවයින පුරා

දැවැන්ත විශේෂ පොලිස් මෙහෙයුමක්

24 April 2026
in දේශීය, පුවත්
අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනයට  දිවයින පුරා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම් මාලාව යටතේ සියලුම පොලිස් කොට්ඨාස මට්ටමින් දැවැන්ත සෝදිසි කිරීම් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ. ප්‍රාදේශීය සහ පොලිස් ස්ථාන මට්ටමින් සිදුකරන මෙම මෙහෙයුම් මඟින් අපරාධවලට සම්බන්ධ සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොටු කර ගැනීම අරමුණු කෙරේ. ඒ අනුව 2026 අප්‍රේල් 23 වන දින සිදු කරන ලද මෙහෙයුම්වලදී පුද්ගලයන් 27,101 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,609 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.
මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර අපරාධවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් 19 දෙනෙකු, දින වරෙන්තුකරුවන් 266 දෙනෙකු සහ විවෘත වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයන් 139 දෙනෙකු සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. මීට අමතරව මාර්ග විනය සුරැකීම වෙනුවෙන් සිදුකළ වැටලීම්වලදී බීමත් රියදුරන් 127 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ 69 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 4,187 ක් ගොනු කිරීමටද කටයුතු කර තිබේ. මහජන ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම විශේෂ මෙහෙයුම් ඉදිරියටත් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
Post Views: 2
Previous Post

කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂක දැල් අතරින් රහසේම එළියට පැනීමට උත්සාහ කළ අමුත්තන් දෙදෙනාට අද අලුයම අත්වූ ඉරණම

Next Post

හිඟ බදු වාරික වශයෙන් ගෙවීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි මෙන්ඩිස් සමාගමට සම්පූර්ණ මුදල ගෙවීමට නියෝග

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටෙස්ලා (Tesla) සමාගම  Model S සහ X නිෂ්පාදනය නතර කර Optimus’ රොබෝවරුන් නිපදවීමට සැරසෙයි

ටෙස්ලා (Tesla) සමාගම Model S සහ X නිෂ්පාදනය නතර කර Optimus’ රොබෝවරුන් නිපදවීමට සැරසෙයි

24 April 2026
බලංගොඩ නිවසක තනිව සිටි කාන්තාවකට  අත් වූ අවාසනාවන්ත ඉරණම අගුළු දැමූ දොරවල් පිටුපස  සැඟවුණු අමානුෂික රහස

බලංගොඩ නිවසක තනිව සිටි කාන්තාවකට අත් වූ අවාසනාවන්ත ඉරණම අගුළු දැමූ දොරවල් පිටුපස සැඟවුණු අමානුෂික රහස

24 April 2026
Banco BPM බැංකුව  අත්පත් කර ගැනීමට  Monte dei Paschi සිය  ජෙනරාලි කොටස් විකුණා  දැමීමට සැරසෙයි

Banco BPM බැංකුව අත්පත් කර ගැනීමට Monte dei Paschi සිය ජෙනරාලි කොටස් විකුණා දැමීමට සැරසෙයි

24 April 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ  ගිවිසුම්වලට අලුත්ම කොන්දේසියක්  ජයග්‍රහණය සහ පරාජය අතර  තීරණය වන මහා මූල්‍යමය වෙනස

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගිවිසුම්වලට අලුත්ම කොන්දේසියක් ජයග්‍රහණය සහ පරාජය අතර තීරණය වන මහා මූල්‍යමය වෙනස

24 April 2026

Recent News

ස්පාඤ්ඤයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  හිඩැස් පියවීමට

ස්පාඤ්ඤයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හිඩැස් පියවීමට

24 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාම  හමුවේ වුවද බ්‍රිතාන්‍යයේ  සිල්ලර වෙළඳාම මාර්තු මාසයේදී  සියයට 0.7කින් ඉහළ යයි

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ වුවද බ්‍රිතාන්‍යයේ සිල්ලර වෙළඳාම මාර්තු මාසයේදී සියයට 0.7කින් ඉහළ යයි

24 April 2026
ඇමරිකාව හෙල්ලූ ට්‍රම්ප්ගේ  අලුත්ම විධායක නියෝගය දශක පහක මත්ද්‍රව්‍ය නීතිය  උඩුයටිකුරු කළ තීරණාත්මක මොහොත

ඇමරිකාව හෙල්ලූ ට්‍රම්ප්ගේ අලුත්ම විධායක නියෝගය දශක පහක මත්ද්‍රව්‍ය නීතිය උඩුයටිකුරු කළ තීරණාත්මක මොහොත

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved