• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි රටම එකට ජාතික මෙහෙයුම දිනකදී සැකකරුවන් 862ක් දැලේ

26 June 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි  රටම එකට  ජාතික මෙහෙයුම දිනකදී සැකකරුවන් 862ක් දැලේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම මැඩලීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම, මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සහ පුනරුත්ථාපන කටයුතු පුළුල් කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද “රටම එකට” ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම මේ වන විටත් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයින පුරා සිදුකරනු ලබන මෙම මෙහෙයුම්වල 2026.06.25 දිනට අදාළ දත්ත වාර්තාව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රකාශයට පත් කර ඇත. එම වාර්තාවට අනුව අදාළ දිනය තුළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් සංඛ්‍යාව 862කි. ඉන් 845ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකරන සැකකරුවන් 09 දෙනෙකු සහ නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ද ඊට ඇතුළත් වේ. මීට අමතරව පුද්ගලයින් 05 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් ලෙස හෙරොයින් කිලෝග්‍රෑම් 308ක් සහ ග්‍රෑම් 254ක්, අයිස් (ICE) කිලෝග්‍රෑම් 01ක්, ග්‍රෑම් 208ක් සහ මිලිග්‍රෑම් 347ක්, ගංජා කිලෝග්‍රෑම් 23ක්, ග්‍රෑම් 467ක් සහ මිලිග්‍රෑම් 196ක් (ගංජා පැල 117,601ක් සමඟ) අත්අඩංගුවට ගෙන ඇත. තවද කුෂ් (Kush) ග්‍රෑම් 218ක් සහ මිලිග්‍රෑම් 65ක්, හෂීෂ් (Hashish) ග්‍රෑම් 023ක් සහ මිලිග්‍රෑම් 902ක් ද මාවා සහ අනෙකුත් මත්ද්‍රව්‍ය ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් තොර රටක් ගොඩනැගීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙම ජාතික මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.
Post Views: 11
Previous Post

බෙයිජිං නුවරදී චීන ජනාධිපති සහ බංග්ලාදේශ අගමැති අතර විශේෂ හමුවක්…

Next Post

නඩු අවසන් වූ විෂ මත්ද්‍රව්‍ය තොගයක් හෙට ගින්නට පුත්තලම වනතවිල්ලුවේදී දැවැන්ත විනාශ කිරීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved