• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

1 April 2026
in දේශීය, පුවත්
සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද  වෙනුවෙන් පොලීසියෙන්  විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථාන 608ම ආවරණය වන පරිදි මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි
විශේෂයෙන්ම අවුරුදු සමයේ සිදුවන රථවාහන තදබදය පාලනය කිරීම සහ රථවාහන අනතුරු අවම කරගැනීම සඳහා දැඩි ලෙස රථවාහන පරීක්ෂා කිරීම් සිදුකෙරෙන අතර මාර්ග ආරක්ෂාව වෙනුවෙන් පමණක් පොලිස් නිලධාරීන් 10,000කට අධික පිරිසක් දිවයින පුරා යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළා
Post Views: 4
Previous Post

ජේ.ආර්. ජයවර්ධන ඝාතනය කරන්නැයි පෝස්ටර් ගැසූ අයටත් ඔහුගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට නොහැකි වී තිබෙනවා

Next Post

බලශක්ති අර්බුදය හමුවේ යුරෝපය දැඩි අවදානමක

Editor TTV News

Editor TTV News

Next Post
බලශක්ති අර්බුදය හමුවේ යුරෝපය දැඩි අවදානමක

බලශක්ති අර්බුදය හමුවේ යුරෝපය දැඩි අවදානමක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Hakeem Jeffries ‘Maximum Warfare’ ප්‍රකාශය  දැඩි ලෙස ආරක්ෂා කරයි

Hakeem Jeffries ‘Maximum Warfare’ ප්‍රකාශය දැඩි ලෙස ආරක්ෂා කරයි

28 April 2026
හැටන් දික්ඔය නගර සභාවේ  උණුසුම් තත්ත්වයක්

හැටන් දික්ඔය නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

28 April 2026
නෙට්ෆ්ලික්ස්  දකුණු කොරියාවට එරෙහි  බදු නඩුවෙන් ජය ගනියි

නෙට්ෆ්ලික්ස් දකුණු කොරියාවට එරෙහි බදු නඩුවෙන් ජය ගනියි

28 April 2026
ක්‍රිප්ටෝ වෙළඳපොළ  නිවැරදි කිරීමේ ක්‍රියාවලියක

ක්‍රිප්ටෝ වෙළඳපොළ නිවැරදි කිරීමේ ක්‍රියාවලියක

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටුවෙන්  පීඩාවට පත් පිරිස් සඳහා  අන්තර් නිවාස ඉදිකිරීම්  මැයි මුල සිට

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පිරිස් සඳහා අන්තර් නිවාස ඉදිකිරීම් මැයි මුල සිට

28 April 2026
දිට්වා නිසා අවතැන් වූ පිරිස්  පදිංචි කරවීම  රජයේ ප්‍රමුඛතාවක් නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර

දිට්වා නිසා අවතැන් වූ පිරිස් පදිංචි කරවීම රජයේ ප්‍රමුඛතාවක් නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved