• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපරීක්ෂාකාරී රිය පදවන්නන් කොටු කර ගැනීමට පොලිසියෙන් නව WhatsApp අංකයක්

11 April 2026
in දේශීය, පුවත්
අපරීක්ෂාකාරී රිය පදවන්නන්  කොටු කර ගැනීමට  පොලිසියෙන්  නව WhatsApp අංකයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මහා මාර්ගයේ අපරීක්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රිය පදවන පුද්ගලයන් පිළිබඳ වීඩියෝ දර්ශන පොලිසිය වෙත යොමු කිරීම සඳහා නව WhatsApp අංකයක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. මහජනතාව සතු සමාජ මාධ්‍ය භාවිත කිරීමේ ප්‍රවණතාව උපයෝගී කර ගනිමින් මාර්ග අනතුරු අවම කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.
ඒ අනුව 070 4755600 යන WhatsApp අංකය හරහා මහජනතාවට අදාළ වීඩියෝ දර්ශන යොමු කළ හැකිය. මෙම සේවාව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. අධික වේගයෙන් රිය ධාවනය, අනාරක්ෂිත ලෙස ඉස්සර කිරීම, තනි රෝදයෙන් මෝටර් සයිකල් පැදවීම සහ අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගවලට පිවිසීම වැනි වැරදි සම්බන්ධයෙන් මෙලෙස තොරතුරු ලබා දිය හැකිය.
වීඩියෝවක් යොමු කිරීමේදී එය සිදු වූ දිනය, වේලාව, ස්ථානය සහ අදාළ පොලිස් වසම ද සඳහන් කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. එසේම, කෘත්‍රීම බුද්ධිය (AI) භාවිතයෙන් සකස් කළ ව්‍යාජ වීඩියෝ දර්ශන යොමු කිරීමෙන් වළකින ලෙසත්, මාර්ග විනය රැක ගැනීම සඳහා ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළට සක්‍රීයව දායක වන ලෙසත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දන්වා සිටියි.
Post Views: 9
Previous Post

අප්‍රේල් මාසයේ ඉන්ධන නෞකා 12ක් දිවයිනට

Next Post

මාර්තු මාසයේ විදෙස් ප්‍රේෂණ ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
මාර්තු මාසයේ  විදෙස් ප්‍රේෂණ ඉහළට

මාර්තු මාසයේ විදෙස් ප්‍රේෂණ ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved