• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපති අනුර කුමාර දිසානායක අමරපුර මහා නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගනී

20 April 2026
in දේශීය, පුවත්
ජනාධිපති අනුර කුමාර දිසානායක  අමරපුර මහා නාහිමියන්  බැහැදැක ආශීර්වාද ලබාගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (අප්‍රේල් 19) පස්වරුවේ වැල්ලවත්ත පිහිටි අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. එහිදී මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගනිමින් ලස්සන රටක් ගොඩනැඟීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කරන ලදී.
මෙම අවස්ථාවට අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති මාගාල්ලේ නාගිත නායක හිමි, මහා ලේඛකාධිකාරි බළපිටියේ සිරිසීවලි හිමි ඇතුළු නිකායේ ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේලා රැසක් වැඩම කර සිටි අතර ජනාධිපතිවරයා උන්වහන්සේලා සමඟ සුහද පිළිසඳරකට ද එක් විය. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ දායක සභාවේ සභාපති දේශමාන්‍ය අජිත ද සොයිසා සහ භාණ්ඩාගාරික ධම්මික සමරවික්‍රම යන මහත්වරුන් ඇතුළු දායක සභාවේ පිරිසක් ද මෙම ආගමික වැඩසටහනට සහභාගී වූහ.
පවතින දේශපාලන සහ සමාජීය අභියෝග මධ්‍යයේ ජනාධිපතිවරයා මෙලෙස මහා සංඝරත්නයේ අවවාද සහ අනුශාසනා ලබා ගැනීම රටේ ඉදිරි ගමනට මහත් ශක්තියක් වනු ඇති බව දායක සභාව පෙන්වා දෙයි. විශේෂයෙන්ම අමරපුර මහා නිකාය මෙරට බෞද්ධ ශාසනයට සහ සමාජ උන්නතියට සිදුකරන සේවය ජනාධිපතිවරයා මෙහිදී අගය කළ අතර රට ගොඩනැඟීමේ කාර්යයේදී ආගමික නායකයන්ගේ මඟපෙන්වීම නිරන්තරයෙන් අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
Post Views: 2
Previous Post

ඉන්දීය උප ජනාධිපති සහ අගමැතිනි හරිනි අමරසූරිය අතර නිල හමුවක් අරලියගහ මන්දිරයේදී

Next Post

2024 මැතිවරණ දත්ත ලබාදීම මිචිගන් ප්‍රාන්තය ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Editor TTV News

Next Post
2024 මැතිවරණ දත්ත ලබාදීම  මිචිගන් ප්‍රාන්තය ප්‍රතික්ෂේප කරයි

2024 මැතිවරණ දත්ත ලබාදීම මිචිගන් ප්‍රාන්තය ප්‍රතික්ෂේප කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පවුල් ආරවුලක් දුරදිග ගොස්  මහරගමදී දෙමහල් නිවසකට ගිනි තබා  තිදෙනෙකු මරුට

පවුල් ආරවුලක් දුරදිග ගොස් මහරගමදී දෙමහල් නිවසකට ගිනි තබා තිදෙනෙකු මරුට

20 April 2026
මගීන් මත්කර  රන් භාණ්ඩ සොරාගත් අයෙකු  අනුරාධපුරයේදී අත්අඩංගුවට

මගීන් මත්කර රන් භාණ්ඩ සොරාගත් අයෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට

20 April 2026
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ  දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්  අද සිට යළි ඇරඹෙයි

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් අද සිට යළි ඇරඹෙයි

20 April 2026
දඹුල්ලේ ටයර් අලෙවිසැලක්  ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වෙයි

දඹුල්ලේ ටයර් අලෙවිසැලක් ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වෙයි

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පවුල් ආරවුලක් දුරදිග ගොස්  මහරගමදී දෙමහල් නිවසකට ගිනි තබා  තිදෙනෙකු මරුට

පවුල් ආරවුලක් දුරදිග ගොස් මහරගමදී දෙමහල් නිවසකට ගිනි තබා තිදෙනෙකු මරුට

20 April 2026
මගීන් මත්කර  රන් භාණ්ඩ සොරාගත් අයෙකු  අනුරාධපුරයේදී අත්අඩංගුවට

මගීන් මත්කර රන් භාණ්ඩ සොරාගත් අයෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved