• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහජන ප්‍රවාහන සේවය නිදහස් සෞඛ්‍යය හා අධ්‍යාපනයට සමාන මට්ටමකට ගෙන ආ යුතුයි

ජනාධිපති අනුර කුමාර දිසානායක

29 September 2026
in දේශීය, පුවත්
මහජන ප්‍රවාහන සේවය නිදහස් සෞඛ්‍යය හා අධ්‍යාපනයට සමාන මට්ටමකට ගෙන ආ යුතුයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මහජන ප්‍රවාහන සේවය ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍යය හා අධ්‍යාපන පද්ධතීන් සමඟ සමාන මට්ටමක තැබිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළ බව ප්‍රවාහන, මහාමාර්ග හා නගර සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. තලංගම ප්‍රදේශයේදී නව මෙට්‍රෝ බස් සේවය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කොළඹ අවට මගී තදබදය අවම කරමින් ආරක්ෂිත හා සුවපහසු ප්‍රවාහන සේවයක් සැපයීමේ අරමුණින් බස් රථ 112ක් බස්නාහිර පළාතේ මාර්ග 7ක් මත මෙලෙස ධාවනයට එක් කර තිබේ.
මෙම මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජය රුපියල් බිලියන 7.5ක පමණ ආයෝජනයක් සිදු කර ඇති බවත්, වසරකටත් අඩු කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා කියා සිටියේය. ඉදිරි සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර යාපනය, මහනුවර සහ ගාල්ල වැනි නගර ආවරණය වන පරිදි තවත් අන්තර් නාගරික බස් රථ 50ක් හඳුන්වා දීමට නියමිතය. මීට අමතරව, වාහන තදබදය පාලනය කිරීම සඳහා ‘රිය ගාල් කර ගමන් කිරීමේ’ (Park-and-Ride) ක්‍රමයක් හඳුන්වා දෙන ලෙස නගරාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවද, ඉදිරියේදී මෙම සේවය දිවයිනේ ප්‍රධාන නගර රැසකට සහ පෞද්ගලික අංශය වෙතද පුළුල් කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 7
Previous Post

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඒකක 125.97කින් පහළට

Next Post

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved