• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බිලියන ගණනක අතිරික්ත කතා තාක්ෂණික වචන හරඹයක්

පළමු කාර්තුවේ සැබෑ අයවැය හිඟය බිලියන 606යි

11 June 2026
in දේශීය, පුවත්
බිලියන ගණනක අතිරික්ත කතා  තාක්ෂණික වචන හරඹයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ පළමු කාර්තුව තුළ රජයේ ප්‍රාථමික ගිණුමේ රුපියල් බිලියන ගණනක අතිරික්තයක් පවතින බවට රජය සහ මහ බැංකුව එක්ව සිදුකරන ප්‍රචාර සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ මහජනතාව නොමඟ යවන සුලු “තාක්ෂණික වචන හරඹයක්” පමණක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, රාජ්‍ය ආර්ථිකයේ සැබෑ මූල්‍ය අර්බුදය වසන් කරමින් ආණ්ඩුව විසින් මෙලෙස වැදගැම්මකට නැති සංඛ්‍යා ලේඛන සමාජගත කරමින් සිටින බවයි.
ප්‍රාථමික අතිරික්තය යනු රජයක සම්පූර්ණ ආදායමෙන්, ලබාගත් ණය සඳහා ගෙවිය යුතු පොළිය හැර අනෙකුත් සියලු වියදම් අඩු කළ විට ඉතිරි වන මුදලයි. රට අතිශය දුෂ්කර තත්ත්වයක තිබූ 2023 වසරේදී පවා රුපියල් මිලියන 173,332ක සහ 2024 වසරේදී රුපියල් මිලියන 649,569ක ප්‍රාථමික අතිරික්තයක් පැවති බැවින්, මෙය ආර්ථිකයේ සැබෑ වර්ධනය පෙන්වන නිවැරදි දර්ශකයක් නොවන බව තෙන්නකෝන් මහතා අවධාරණය කරයි.
මානව හිමිකම් කේන්ද්‍රයේ දත්තවලට අනුව, 2026 පළමු කාර්තුවේ රජයේ ආදායම රුපියල් බිලියන 1473.8 කි. එහිදී පුනරාවර්තන වියදම රුපියල් බිලියන 688.9ක් සහ ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 103.2ක් වන අතර, එම වියදම් දෙකේ එකතුව රුපියල් බිලියන 792.1කි. ඒ අනුව කඩදාසි මත රුපියල් බිලියන 681.7ක ප්‍රාථමික අතිරික්තයක් පෙනෙන්නට තිබේ. එසේම පළමු කාර්තුවේ ප්‍රාග්ධන වියදම්වලින් වැය කර ඇත්තේ 7.5%ක් වැනි සුළු ප්‍රතිශතයක් වන අතර, සාමාන්‍යයෙන් රජයේ වියදම් ඉහළ යන්නේ වසරේ අවසන් කාර්තු තුනේදීය.
රජය විසින් මෙම ප්‍රාථමික අතිරික්තය පෙන්වන්නේ රටේ ණය සහ පොලී වගකීම් මඟහරිමිනි. මෙම පළමු කාර්තුව තුළ ණය පොලිය ලෙස රුපියල් බිලියන 593.2ක් සහ දේශීය හා විදේශීය රාජ්‍ය ණය ආපසු ගෙවීම් ලෙස රුපියල් බිලියන 694.7ක් පවතින අතර, ණය සහ පොලිය වෙනුවෙන් ගෙවිය යුතු මුළු එකතුව රුපියල් බිලියන 1,287.9කි. මේ අනුව, පළමු මාස 3 තුළ ප්‍රාථමික අතිරික්තය ධන අගයක් ගෙන ඇති බව සැබෑවක් වුවද, රටේ සැබෑ ණය සහ පොලී ගෙවීම් සිදුකළ පසු පළමු කාර්තුවේ සමස්ත අයවැය ඌණතාවය හෙවත් සැබෑ හිඟය රුපියල් බිලියන 606.2ක් බව පෙන්වා දෙන තෙන්නකෝන් මහතා, ආණ්ඩුවේ මවාපෑම්වලට නොරැවටී සැබෑ තත්ත්වය වටහා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 2
Previous Post

රුපියල් බිලියන 400ක සමෘද්ධි බැංකු පද්ධතිය ප්‍රතිව්‍යුහගත කෙරේ

Next Post

අමෙරිකාවේ රාජ්‍ය ආයතන ලෙස පෙනී සිටිමින් ලංකාවේ සිට ඔන්ලයින් ජාවාරම් කළ චීන ජාතිකයින් 17ක් කොටු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved