• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමාජ සාධාරණත්වය මත පදනම් වූ අන්තර්කරණ අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි

9 July 2026
in දේශීය, පුවත්
සමාජ සාධාරණත්වය මත පදනම් වූ  අන්තර්කරණ අධ්‍යාපන ක්‍රමයක  අවශ්‍යතාව  අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාව මත පදනම්ව, කිසිදු දරුවෙකු අධ්‍යාපන ක්‍රියාවලියෙන් බැහැර නොවී ඉදිරියට යා හැකි අන්තර්කරණ අධ්‍යාපන (Inclusive Education) ක්‍රමයක් රට තුළ ස්ථාපිත කිරීම සිය අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රධාන වගකීම බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය මේ බව සඳහන් කළේ ලංකාවේ අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණ සොයාගැනීම් ප්‍රචලිත කිරීම සඳහා 2026 ජූලි 08 දින කොළඹදී පැවති වැඩමුළුවකට එක්වෙමිනි. අධ්‍යාපන අමාත්‍යාංශය සහ UNICEF ආයතනය එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුවේ මූලික අරමුණ වූයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් මෙන්ම අවාසිසහගත හා අවදානම් සහගත තත්ත්වයන් තුළ ජීවත්වන දරුවන්ට ද බාධාවන්ගෙන් තොරව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දීමයි.
අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ නිදහස් අධ්‍යාපන සංකල්පය තුළ පවතින සමාජ සාධාරණත්වය තහවුරු කිරීම සඳහා අන්තර්කරණ අධ්‍යාපනය අත්‍යවශ්‍ය බවයි. වර්තමාන අධ්‍යාපන පද්ධතිය තුළ පවතින පුද්ගලවාදී සහ තරගකාරී ස්වභාවය නිසා විශාල දරුවන් පිරිසක් ඉන් බැහැර වන බව පෙන්වා දුන් ඇය, එම තත්ත්වය වෙනස් කරමින් සෑම දරුවෙකුටම සම වරප්‍රසාදිත අධ්‍යාපනයක් ලබාදීම රජයේ වගකීම බව පැවසුවාය.
මෙම අවස්ථාවට එක්වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ, පාසල් තුළ යටිතල පහසුකම් සංවර්ධනය, ආබාධ සහිත සිසුන් සඳහා ප්‍රවේශ පහසුකම් සැපයීම සහ විවිධ භාෂාවන්ගෙන් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදාකර දීම තුළින් වඩාත් ඵලදායී අන්තර්කරණ අධ්‍යාපන පරිසරයක් ගොඩනැගිය හැකි බවයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට පර්යේෂණාත්මක දැනුම ලබාදීම සහ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් ඉදිරි අධ්‍යාපන සැලසුම් සකස් කිරීම මෙම වැඩමුළුව හරහා සිදු කෙරිණි. අග්‍රාමාත්‍යවරිය, නියෝජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ UNICEF නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
Post Views: 8
Previous Post

වයනාඩ් කැළඹෙයි…

Next Post

ශ්‍රී ලංකා විද්වත් සංගම් සම්මේලනයේ නියෝජිතයින් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා විද්වත් සංගම් සම්මේලනයේ  නියෝජිතයින්  අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

ශ්‍රී ලංකා විද්වත් සංගම් සම්මේලනයේ නියෝජිතයින් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved